me yer eke idan CS 100, IS 100, SE 100i ganna innw kiyala idea ekk faculty eke tynw. ehem unoth giya awurudu walata wada Z eka wenas wei. sure na kohoma weida kiyala
SE කියන්නේ software eng ද? ඉස්ස්‍ර එහෙම course එකක් තිබ්බෙ නෑ නේ? CS& IS විතරනේ තිබ්බේ?

ඇයි බොල ඒ side එකට ආස නං bio කරේ maths නේ කරන්න තිබ්බේ ..