UCSC OR SLIIT???

Nohim Ys

Well-known member
  • ඇත්ත්ද මචන් වෙන්නැති , වෙන්නැති හැබැයි මම ගියපු ඉන්ටර්වීව් එකෙන තේරුනේ SLIIT දෙන්නෙක් විතරයි, නිකන් මෝඩ ආතල් ගන්න එපා , මොක කලත් අන්තිමට වැඩේ තියෙන්නේ තමන්ගේ අතේ , වරදවා හිතන්න එපා...:yes::yes:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :D:D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ thread එක දානකොට sliit එක ranking වල 15000 ගණන්
    දැන් 4000 ගානට ඇවිත් :P

    සබරගමුවයි තව කැම්පස් ගොඩක් ඊට වඩා පස්සෙන් ඉන්නේ

    රජයේ කැම්පස් එවුන් ඒවා විනාස කරන එක විතරයි කරන්නේ
    private යන එවුන් කොහොමහරි ජීවිතේ ගොඩ දාගන්නවා
    අරුන් රටත් කාල උනුත් රටට බරක් විතරයි හැමදාම පාරේ විකාර කරනවා
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    UCSC is a great opportunity. UCSC graduates are right up there with UoM Computer Science & Engineering graduates.

    Well at the end, degree only matters to a certain extent.

    But I would not skip UCSC for something other than UOM CS