UDAW 2k ona !

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
Smart mobile eka android ekai pc ekai wifi walin lap eke thiyena share folder ekakta log wena widiya kiyanawada ?

anik udawwa mage pen eke folder ekka delete wuna photos eka recover karaganna thiyena hodama software eka kiyanwada ?


thanks !
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Smart mobile eka android ekai pc ekai wifi walin lap eke thiyena share folder ekakta log wena widiya kiyanawada ?
    Windows නම්
    1. devices දෙක හෝ තුන එකම network එකක ඉන්න ඕන (එතකොට ලේසියි)
    2. devices වල IP address ටික බලාගන්න හරියට
    2. test එකටත් එක්ක Lap එකේ desktop එකේ new folder එකක් හදලා ඒකෙ Properties අරන් Sharing කියන tab එකට ගිහින් Advanced Sharing ගිහින් නමක් ගමක් දීලා share කරන්න
    3. smart phone එකක් නම් ඔය මොකක් හරි file manager app එකක් දාගන්න (ES file explorer වගේ )
    4. ඒකෙ තැනක් තියෙනවා server හරි මොකක් හරි මට දැන් බලන්න නම් විදියක් නැ. එතන lap එකේ IP එකයි password එකයි ගහල ජබුක් ගාලා log වෙන්න පුලුවන්


    මේක බලන්න


     
    Last edited: