Ane udaw ona oyalagen 3

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mata mekata wisadumak atthema nadda ea kiyanne.thanks.

    එකම විසදුම තමයි මම කිව්වේ...ඊට වඩා හොඳ විසදුමක් නම් නැහැ...මොකද කිසිම දෙයක් 100%ක් විස්වාස කරන්න බැහැ...ඔයා / උඹ මැකුව කියල හිතුවට කවුද දන්නේ වෙන රිකවරි එකකින් එත් ගන්න පුළුවන් ද කියල? මැකුනා කියල 100%ක් සහතිකයක් දෙන්නේ නැහැනේ මොකෙන්වත්..ඒ නිසයි කිව්වේ තමන්ගේ දේවල් තමන් ලංගම තියාගන්නවනම් හොදයි කියල...:yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ කියන්නේ ඔයා බැංකු සීන් එක බලල තියෙනවා ......:rofl::rofl:

    ඊයා අනේ ඔයානම්............
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම නම් කියන්නේ හොදම දේ තමයි කාටවත්, අඩු ගානේ යාලුවට උනත් තමන්ගේ පුද්ගලික පාවිච්චි කරන ජංගම දුරකථනය දෙන්න එපා...පුළුවන් තරම් නොදී ඉන්නවනම් තමයි හොඳ...ඔහොම ලේසියෙන් ඕව මකන්න අමාරුයි...මෙමරි කාඩ් වගේ නම් වයිප් අවුට් කරන්නට ඕනේ...
    kolavari oyaaaaaaaa :shocked::shocked::shocked::shocked::shocked::D
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    reputation_neg.gif
    Ane udaw ona oyalagen 3 07-12-2016 02:32 PM lajja nadda do ahawal eka record karanna. ewa wahanna udaw illalla thread daanawath ekka....

    Mama monawath record kare na booru kollo.:angry: dan nathan nikan innawa anith aya udaw karanna innawa oya nathuwata.:angry: udauwak illannawath bane meke :(