මචං ලා මට උබලගේ උදවුවක් ඕන මගේ යාලුවෙක් architecture කරන්න ඉන්නවා
එකට මොනවද ඕන සුදුසුකම් පඩි එහෙම කොහොමද A/L Maths කරපු එකෙක්ට තියෙන්න ඕන Result මොනවද
උට නම් 3'c තියෙනවා ඌ කැමති architecture කරන්නලු දන්න එවුන් කියපල්ලකො[/COLOR]