Udaww One(Desktop Keeps Refreshing)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්නෙ කොහොමද මචෝ.. ඔයා අලුතින් සොෆ්ට්වෙයාර් මොකුත් දැම්මද..? F5 එකේ අවුලක් එහෙම නෑ නේද..? CCleaner, System Mechanic දාලා ක්ලීන් පාරක් දාලා බලන්න..

    මගෙත් හිටපු ගමන් පොඩි අවුලක් එනවා.. මවුස් එක ඩබල් ක්ලික් වෙනවා සිංගල් ක්ලික් කලාම.. හැබැයි නිතරම නැහැ.. මවුස් එකේ අවුලක් වෙන්න ඇති සමහර විට..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලැපක්ද මචන්..එහෙනම් පොඩ්ඩක් බලන්ඩ ෆන්ක්ශන් කී එක වැඩද හරියට කියලා..තව f5 කීස් එහෙම..ටාස්ක් මැනේජර් එන්නෑ කිව්වේ වටේ ටික නැද්ද..පොඩ්ඩක් පැහැදිලිව කියන්ඩ බලන්ඩ..අප්ඩේට් කලාද.. ? මේ ටූල් එක පොඩ්ඩක් දාලා බලන්ඩ

    http://www.tweakbit.com/land/fix-my...om&utm_medium=link&utm_campaign=Sevenforums.1
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එහෙම වෙන්නෙ කොහොමද මචෝ.. ඔයා අලුතින් සොෆ්ට්වෙයාර් මොකුත් දැම්මද..? F5 එකේ අවුලක් එහෙම නෑ නේද..? CCleaner, System Mechanic දාලා ක්ලීන් පාරක් දාලා බලන්න..

    මගෙත් හිටපු ගමන් පොඩි අවුලක් එනවා.. මවුස් එක ඩබල් ක්ලික් වෙනවා සිංගල් ක්ලික් කලාම.. හැබැයි නිතරම නැහැ.. මවුස් එකේ අවුලක් වෙන්න ඇති සමහර විට..
    naha bro F5 1kenam awlak naha.

    Software nam mukuth damme naha bro.oka wena welawe nam game 1kak install kara kara hitiye.error 1kak awa.close kala.ethanin passe refreshing:(
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    F5 BUTTON EKA STUCK WELAT NATTAM KEYBOARD EKE KEYS STUCK WELAT NATTAM VIRUS EKAK THMA, KASPERSKY EKAN SCAN KARALA BALANNA, SAFE MODE EKE WADA KARANA EKA AGATA GUNAI, PEN EHEMA GAHUWAMA THMA OKA WENNE