Udaww One(Desktop Keeps Refreshing)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    naha bro F5 1kenam awlak naha.

    Software nam mukuth damme naha bro.oka wena welawe nam game 1kak install kara kara hitiye.error 1kak awa.close kala.ethanin passe refreshing:(
    මචං ඔය මං කියපු සොෆ්ට්වෙයාර් දෙකත් දාලා ක්ලීන් පාරක් දාපන්.. CCleaner එක විතරක් දැම්මත් ඇති.. පැටිය කියන Malwarebytes Anti-Malware එකත් දාලා ක්ලීන් පාරක් දීල බලපං.. ගේම් එකෙන් තමා මොකක් හරි කේස් එකක් වෙන්න ඇත්තෙ..
     
    • Like
    Reactions: Wolverine GTR

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මචං ඔය මං කියපු සොෆ්ට්වෙයාර් දෙකත් දාලා ක්ලීන් පාරක් දාපන්.. CCleaner එක විතරක් දැම්මත් ඇති.. පැටිය කියන Malwarebytes Anti-Malware එකත් දාලා ක්ලීන් පාරක් දීල බලපං.. ගේම් එකෙන් තමා මොකක් හරි කේස් එකක් වෙන්න ඇත්තෙ..

    mn hithnne display dirver eka corrupt wenna athi bn....
     
    කී බෝඩ් එකේ මොනා හරි liquid එකක් හැලුනද බන්.. :confused:
    Taskmanager එන්නේ නැහැ කිව්වේ Error Message එකක් එනවද. (එහෙනම් most of the time a malware is running)

    Externel USB keyboard එකක් ගහලා බලන්න same ද කියලා.
    update කරා 10 එක. ඒවා uninstall කරලා බලන්න..
    safemode එකේ වැඩද අව්ලක් නැතුව

    මෙයා දාලා බලන්න viro ඉන්නවද කියලා. (No install. just run and scan)
    http://www.surfright.nl/en/hitmanpro
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචං ඔය මං කියපු සොෆ්ට්වෙයාර් දෙකත් දාලා ක්ලීන් පාරක් දාපන්.. CCleaner එක විතරක් දැම්මත් ඇති.. පැටිය කියන Malwarebytes Anti-Malware එකත් දාලා ක්ලීන් පාරක් දීල බලපං.. ගේම් එකෙන් තමා මොකක් හරි කේස් එකක් වෙන්න ඇත්තෙ..

    Ow bro Malwarebytes Anti-Malware dala scan kalata passe nam wade hari:)matath hithenne game 1kak case 1kak kiyala bro.kokatath balannath ekka ara game 1kama ayeth danawa.
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    oka matah una..
    oya case eka wenne machan aluthin uba install karapu softwear ekak hinda..or windows update ekak nisa

    windows refersh karanna.. ethakota hari yanawa..

    ita kalin meka karala balanna..

    cmd admin mode eken run karala

    >>> sfc /scannow <<<

    command eka run karanna without >>> <<<