naha bro F5 1kenam awlak naha.
Software nam mukuth damme naha bro.oka wena welawe nam game 1kak install kara kara hitiye.error 1kak awa.close kala.ethanin passe refreshing![]()
මචං ඔය මං කියපු සොෆ්ට්වෙයාර් දෙකත් දාලා ක්ලීන් පාරක් දාපන්.. CCleaner එක විතරක් දැම්මත් ඇති.. පැටිය කියන Malwarebytes Anti-Malware එකත් දාලා ක්ලීන් පාරක් දීල බලපං.. ගේම් එකෙන් තමා මොකක් හරි කේස් එකක් වෙන්න ඇත්තෙ..

matath hithenne game 1kak case 1kak kiyala bro.kokatath balannath ekka ara game 1kama ayeth danawa.සොහොන;19166762 said:බම්ප් පාරක් මම නම් දන්නේ නැ අයියේ දන්නා කෙනෙක් හදලා දෙයි