udawwak

RsR

Member
Nov 2, 2011
19
1
0
mata loku prashnayak thiyenawa mama hithanawa oyalagen udaw labewi kiyala meka visadaganna. mama sinhala mama marry karanna inna aiya muslim. api labana awrudde wedding eka gannai hitiye eth dan loku prashnayak athi wela thiyenwa. eyage gedara aya mata kiyanawa muslim agamata enna kiyala nethnam eyala mekata kemathi neheilu. mama kemathi nehe muslim wenna. ekata dan mama mokada karanne.
 
  • Like
Reactions: akilar25

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    kollek nisa aagama pawa denna epa...eya oyata adarenam muslinm atharala oyage agamata enna kiyanna... eyida kiyala balanna... enne na kawadawath muslim ewun thamange agama dala... pissu weda karanna epa... mithyadushtika agamakata harenawata wada hodayi kawadawath marry nokara inna eka :no:
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ආදරය නිසා ආගම පාවා දෙන්න ඵපා ජීවිතය යනු කසාද බැදීමම නෙමෙයි


    බුද්ධාගම විනාෂ කරන්න හදනව වැඩියි දැන් ලංකාව මුස්ලීමි කරන්න හදනවා වගෙයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොල්ලට කියන්න ඔයා කැමති නෑ කියලා.ඊට පස්සේ කොල්ලා ගෙදර අයගේ හිත හදයි.
    කොල්ලා එක්ක මුස්ලිම් පල්ලියක හොද නායකයෙක් ලගට ගිහින් දෙන්නා ප්‍රශ්නේ කියන්න.එයා උත්තරයක් දේවී නේ.
    ඊට පස්සේ කොල්ලට කියන්න ගෙදර අයව අර මුස්ලිම් නායකයා ලගට එක්කන් ගිහින් පහදලා දෙන්න කියලා.
    මෙතන කොල්ලා කැමති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ඒක තමා වැදගත්.
    කොල්ලාත් කැමති ඔයා මුස්ලිම් වෙන්න නම් එයාලගේ ගෙදර අයත් ඔයාට මුස්ලිම් වෙන්න කියනවා නම් ඉතින් ඔයා කැමති නැත්තම් මුස්ලිම් වෙන්න මම නම් කියන්නේ ඔය සම්බන්ධය නවත්තන්න දුර දිග යන්න කලින්.
    මොකද එකිනෙකාගේ ආගම් වලට එකිනෙකා ගරු කරන්නේ නැත්තම් ඒක ඔයාලගේ පවුල් ජීවිතයට සහ ලමයින්ට ගොඩක් බලපානවා.
    ජීවීතේම දුක විදින්නේ නැති වෙන්න එක කැපකිරීමක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න.
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    denna kathakarala wisada ganna... agama wenas karana eka oyata witharak podu wenna banee.. ehenam eyatath oya wenuwen eka puluwan wenna oni... kolla gana hithanna kalin thamange amma thaththaa thamange agama ganath hithanna...:lol::lol::lol::lol::lol::lol::lol:... onitharam sinhala un inna rate ... rawatenna epa ... anyagam karanayata...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොල්ලාත් එයාගේ ගෙදර අයත් අකමැති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ගැන මම කියන්නේ ඔය සබදකම නවත්තන්න.
    කොල්ලා නිසා ඔයා මුස්ලිම් උනත් ඒක සාර්ථක නෑ.මොකද ඔයාගේ හිත තියෙන්නේ ඔයාගේ ආගමට ලැදි නිසා.පවුල් ජීවිතේ පොඩි පොඩි ප්‍රශ්න එහෙම ආවම මේවා ලොකුවට බලපානවා.පස්සේ කොල්ලගේ ගෙදර අය කියනවා අන්න බලපන් බුද්ධාගමේ කෙල්ලෙක් තෝ මුස්ලිම් කරගෙන බැද ගත්තා දැ
    න් කොහොමද රගේ කියලා කොල්ලට එක එක විශබීජ දානවා.එතකොට වරදක් නැතත් වරද ඔයාට තමයි භාර ගන්න වෙන්නේ.
    තේරුම් කරලා දෙන්න උපරිම උත්සහ කරන්න.හරි යන්නේ නැත්තම් ඔය සම්බන්ධය නවත්තලා දාන්න.
    ඔය සම්බන්ධය නැවතුනේ හොදකටනේ කියලා හිත හදා ගෙන ඔයාට ආදරය කරන ඔයාගේ ආගමට ගරු කරන හොද කෙනෙක්ව හොයා ගන්න.
     
    Last edited:

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    mama masa 6k yanakam denan hitiye ne eya muslim kyala. ita passet mama kemathi una.dan awruddak wenawa ape sambandeta kalin prasnyak athi wei kyla hithune ne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mama masa 6k yanakam denan hitiye ne eya muslim kyala. ita passet mama kemathi una.dan awruddak wenawa ape sambandeta kalin prasnyak athi wei kyla hithune ne


    ඔයා හිතපු නැති ගොඩක් ඒවා තව ඉස්සරට මේ ප්‍රශ්නේ නිසා වෙන්න පුලුවන්.ඒක නිසා කරන දෙයක් ගොඩක් අනාගතය ගැන හිතලා කරන්න.කෙල්ලෙක්ගේ නම්බුව එක පාරක් බිදුනාම ආපහු හදන්න බෑ කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ නේ.ඒක නිසා මේ ප්‍රශ්නේ විසදෙන පාටක් නැත්තම් ඔය සම්බන්ධය නවත්තන්න කියලයි මම කියන්නේ.කොල්ලා සතුටිනුත් ඔයා ජීවිත කාලේම දුක් විදින්නත් ඕන නෑ නේ.
    ඔයාගේ අනාගතේ ගැන හිතලා මේක විසදෙන්නේ නැත්තම් ඔයාගේ අනාගතේ වෙනුවෙන් කියලා ඔය සබදකම නවත්තලා කැපකිරිමක් කරන්න.
    කවදාවත් කැපකිරිමක් නැතුව ජයග්‍රහනයක් නෑ.