kalin me wage prashnayak ei kyala mata kiwwe ne . den hiti hatiyema mehema kiwwama mamai kotu une. den mata mekata visadumak ne. kalpana karalama epa welai inne.
අනේ මන්ද තීරණය ඔයාගේ අතේ

kalin me wage prashnayak ei kyala mata kiwwe ne . den hiti hatiyema mehema kiwwama mamai kotu une. den mata mekata visadumak ne. kalpana karalama epa welai inne.

eya kyanawa mamalu theeranaya ganna one. mage kemeththalu den methana thiyenne. magen pilithurak balaporoththu wenawa. mata den mukuth hitha ganna beruwai inne.
kalin me wage prashnayak ei kyala mata kiwwe ne . den hiti hatiyema mehema kiwwama mamai kotu une. den mata mekata visadumak ne. kalpana karalama epa welai inne.
ඔයාට දැන් එයාගෙන් වෙන් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
එයාගෙන් වෙන් වෙලා ඔයා අලුතින් ජීවිතේ පටන් ගන්න.
එයාගෙන් වෙන් උනාට පස්සේ ඔයා උපරිම සතියක් අඩයි.ඊට පස්සේ අනිවාර්යෙන් හිත හැදෙනවා ඔයාගේ.
ජීවිතේම අඩනවාට වඩා සතියක් අඩන එක හොදයි නේ.

Dadi matha dari ne. Ehema kattiyak oya nadayo karagannawada? Oya ekaga nathi agamakata balen yanne mokatada?kollek nisa aagama pawa denna epa...eya oyata adarenam muslinm atharala oyage agamata enna kiyanna... eyida kiyala balanna... enne na kawadawath muslim ewun thamange agama dala... pissu weda karanna epa... mithyadushtika agamakata harenawata wada hodayi kawadawath marry nokara inna eka![]()


mama hithanawa oyalagen udaw labewi kiyala meka visadaganna.
කොල්ලට කියන්න ඔයා කැමති නෑ කියලා.ඊට පස්සේ කොල්ලා ගෙදර අයගේ හිත හදයි.
කොල්ලා එක්ක මුස්ලිම් පල්ලියක හොද නායකයෙක් ලගට ගිහින් දෙන්නා ප්රශ්නේ කියන්න.එයා උත්තරයක් දේවී නේ.
ඊට පස්සේ කොල්ලට කියන්න ගෙදර අයව අර මුස්ලිම් නායකයා ලගට එක්කන් ගිහින් පහදලා දෙන්න කියලා.
මෙතන කොල්ලා කැමති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ඒක තමා වැදගත්.
කොල්ලාත් කැමති ඔයා මුස්ලිම් වෙන්න නම් එයාලගේ ගෙදර අයත් ඔයාට මුස්ලිම් වෙන්න කියනවා නම් ඉතින් ඔයා කැමති නැත්තම් මුස්ලිම් වෙන්න මම නම් කියන්නේ ඔය සම්බන්ධය නවත්තන්න දුර දිග යන්න කලින්.
මොකද එකිනෙකාගේ ආගම් වලට එකිනෙකා ගරු කරන්නේ නැත්තම් ඒක ඔයාලගේ පවුල් ජීවිතයට සහ ලමයින්ට ගොඩක් බලපානවා.
ජීවීතේම දුක විදින්නේ නැති වෙන්න එක කැපකිරීමක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න.
එයා ඔයාගේ අයිතියට දැන්ම ඉඳන් ගෞරව කරන්නේ නැත්නම් ඔයා හිතනවද ඔයා බැන්ඳම ගරු කරයි කියල.මට හිතෙන විදියට ඔයා හොඳට හිතල තීරණයක් ගන්න.මොකද ඔයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය සංස්කෘථියත් එක්ක.ඉතින් ඔයා ඒකට කැමති නැත්නම් ඔයාට ටික කාලයක් යද්දි ජීවිතේ එපා වෙයි.ආදරෙන් හැම දෙයක්ම විසඳෙනවා කියල හිතන්න නම් එපා.මොකද ප්රායෝගික ජීවිතේ එහෙම නෑ.
