Udemy සහ coursera courses නොමිලේ ඉගෙන ගන්න

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හරිහමන් demand එකක් තියෙනවා නම් ඕක පිට පිට අපිට හම්බෙන්නේ නෑ.. ලංකාවේ එවුන්ට මේකේ අගයක් නැති නිසා තමයි ඉල්ලන ටික දෙනාට ආයි ආයි හම්බෙන්නේ..
    ඔව් බන්, සිංහලුන්ට නිකන් දෙනවනම් බලු බෙට්ටක් හරි කමක් නෑනේ
    ඊටපස්සේ බොරුවට ඒකෙන් වැඩක් ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න.. :yes:
    select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන් 🤩🤩

    මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..

    @SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala FYI :)
    Adarei adarei :love:
     
    • Love
    Reactions: siri_ayya

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එක dec 31 න් ඉවරයිලු :(
    අළුත් email එකකින් apply කරන්න පුලුවන් වෙයි.. මේ මගේ දෙවෙනි schol එක..:)
    අම්මෝ ඒක හොඳයි. 🤩 තව courses ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඉගෙනගන්න. පට්ට වැදගත් වුනා මේ schol එක නම්. Thank you so much siri ayya!!!🤩🤩❤️❤️❤️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න.. :yes:
    select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන් 🤩🤩

    මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..

    @SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow
    FYI :)
    ඇයි බන් මේ රෙජිස්ටර් වෙන්න ගියාම බ්ලෑන්ක් පේජ් එකක් පෙන්නන්නේ. ඇඩ්රස් එකයි සේරම සබ්මිට් කළා. එතනින් එහාට මෙහෙම වෙන්නේ ඇයි?

    NshX8aX.png
     
    • Like
    Reactions: siri_ayya

    TeMpDeCaL4

    Member
    May 19, 2020
    27
    12
    3
    ඇයි බන් මේ රෙජිස්ටර් වෙන්න ගියාම බ්ලෑන්ක් පේජ් එකක් පෙන්නන්නේ. ඇඩ්රස් එකයි සේරම සබ්මිට් කළා. එතනින් එහාට මෙහෙම වෙන්නේ ඇයි?

    NshX8aX.png
    Scroll Up :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    coursera වලට schol එක අරන් complete කරපු අය ඉන්නවද ? ඒකෙ අපිට කැමති ඕනෑම course / specialization එකක් කරන්න පුලුවන්ද බන් නැත්නම් මේ list එකේ තියෙන ටික විතරද කරන්න පුළුවන් ?

    @avjayarathne @Avishka Indula :)
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    coursera වලට schol එක අරන් complete කරපු අය ඉන්නවද ? ඒකෙ අපිට කැමති ඕනෑම course / specialization එකක් කරන්න පුලුවන්ද බන් නැත්නම් මේ list එකේ තියෙන ටික විතරද කරන්න පුළුවන් ?

    @avjayarathne @Avishka Indula :)
    මං Udemy එකට Shol එක ගත්තෙ අයියා. Udemy එකෙත් සමහර පොඩි පොඩි courses වලට ඒ Scholarship එකේ access තිබ්බෙ නෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං Udemy එකට Shol එක ගත්තෙ අයියා. Udemy එකෙත් සමහර පොඩි පොඩි courses වලට ඒ Scholarship එකේ access තිබ්බෙ නෑ.
    ආ thanks mchn.. මේපාර coursera දාන්න බැලුවෙ.. ඒවුණාට අර ලිස්ට් එකේ තියෙන ඒවා විතරක්‌ දෙනවා නම් coursera අරන් තේරුමක් නෑ.. මන් හිතුවෙ ඔයා coursera ගත්තා කියල :) බලමු coursera ගත්ත කෙනෙක් comment ක්රයිනේ..

    :love: ;) අද හම්බුනේ මචන්. Thank you very much. මේ දෙවනි පාර කිරියෙ සෙට් එක නිසා මේක හම්බුන :yes::love:
    View attachment 175302
    Thank you @siri_ayya & @avjayarathne brothers!
    Received my invitation yesterday.

    View attachment 175304
    Bros coursera schol ඒක ගත්තම එකේ ඕනෑම specialization / professional certificate එකක් කරන්න පුළුවන් ද? නැත්නම් specific courses සෙට් එකක් විතරද කරන්න පුළුවන්?
    ------ Post added on Nov 14, 2022 at 9:55 AM
     
    • Like
    Reactions: Avishka Indula

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Google program සෙට් එක cousera එකේ available නැද්ද? ඒක redirect වෙන්නෙ cousera එකට.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ආ thanks mchn.. මේපාර coursera දාන්න බැලුවෙ.. ඒවුණාට අර ලිස්ට් එකේ තියෙන ඒවා විතරක්‌ දෙනවා නම් coursera අරන් තේරුමක් නෑ.. මන් හිතුවෙ ඔයා coursera ගත්තා කියල :) බලමු coursera ගත්ත කෙනෙක් comment ක්රයිනේ..

    Bros coursera schol ඒක ගත්තම එකේ ඕනෑම specialization / professional certificate එකක් කරන්න පුළුවන් ද? නැත්නම් specific courses සෙට් එකක් විතරද කරන්න පුළුවන්?
    ------ Post added on Nov 14, 2022 at 9:55 AM
    උන්දෙන specific courses සෙට් එකක් විතරයි මචන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න.. :yes:
    select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන් 🤩🤩

    මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..

    @SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow
    FYI :)
    R E M I N D E R ⚠️⚠️⚠️⚠️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630