ඔව් බන්, සිංහලුන්ට නිකන් දෙනවනම් බලු බෙට්ටක් හරි කමක් නෑනේහරිහමන් demand එකක් තියෙනවා නම් ඕක පිට පිට අපිට හම්බෙන්නේ නෑ.. ලංකාවේ එවුන්ට මේකේ අගයක් නැති නිසා තමයි ඉල්ලන ටික දෙනාට ආයි ආයි හම්බෙන්නේ..
ඔව් mchnMath giya sare gaththa. Thawa parak gaddi aluth email ekakin da illanna oni?
Adarei adareiඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..
select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන්
මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..
@SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala FYI![]()

අම්මෝ ඒක හොඳයි.එක dec 31 න් ඉවරයිලු
අළුත් email එකකින් apply කරන්න පුලුවන් වෙයි.. මේ මගේ දෙවෙනි schol එක..![]()
ඇයි බන් මේ රෙජිස්ටර් වෙන්න ගියාම බ්ලෑන්ක් පේජ් එකක් පෙන්නන්නේ. ඇඩ්රස් එකයි සේරම සබ්මිට් කළා. එතනින් එහාට මෙහෙම වෙන්නේ ඇයි?ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..
select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන්
මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..
@SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow FYI![]()
Scroll Upඇයි බන් මේ රෙජිස්ටර් වෙන්න ගියාම බ්ලෑන්ක් පේජ් එකක් පෙන්නන්නේ. ඇඩ්රස් එකයි සේරම සබ්මිට් කළා. එතනින් එහාට මෙහෙම වෙන්නේ ඇයි?
![]()

ow ban scroll down wela thibbe.Scroll Up![]()

මං Udemy එකට Shol එක ගත්තෙ අයියා. Udemy එකෙත් සමහර පොඩි පොඩි courses වලට ඒ Scholarship එකේ access තිබ්බෙ නෑ.coursera වලට schol එක අරන් complete කරපු අය ඉන්නවද ? ඒකෙ අපිට කැමති ඕනෑම course / specialization එකක් කරන්න පුලුවන්ද බන් නැත්නම් මේ list එකේ තියෙන ටික විතරද කරන්න පුළුවන් ?
@avjayarathne @Avishka Indula![]()
ආ thanks mchn.. මේපාර coursera දාන්න බැලුවෙ.. ඒවුණාට අර ලිස්ට් එකේ තියෙන ඒවා විතරක් දෙනවා නම් coursera අරන් තේරුමක් නෑ.. මන් හිතුවෙ ඔයා coursera ගත්තා කියලමං Udemy එකට Shol එක ගත්තෙ අයියා. Udemy එකෙත් සමහර පොඩි පොඩි courses වලට ඒ Scholarship එකේ access තිබ්බෙ නෑ.
බලමු coursera ගත්ත කෙනෙක් comment ක්රයිනේ..![]()
අද හම්බුනේ මචන්. Thank you very much. මේ දෙවනි පාර කිරියෙ සෙට් එක නිසා මේක හම්බුන
View attachment 175302
Bros coursera schol ඒක ගත්තම එකේ ඕනෑම specialization / professional certificate එකක් කරන්න පුළුවන් ද? නැත්නම් specific courses සෙට් එකක් විතරද කරන්න පුළුවන්?Thank you @siri_ayya & @avjayarathne brothers!
Received my invitation yesterday.
View attachment 175304
උන්දෙන specific courses සෙට් එකක් විතරයි මචන්ආ thanks mchn.. මේපාර coursera දාන්න බැලුවෙ.. ඒවුණාට අර ලිස්ට් එකේ තියෙන ඒවා විතරක් දෙනවා නම් coursera අරන් තේරුමක් නෑ.. මන් හිතුවෙ ඔයා coursera ගත්තා කියලබලමු coursera ගත්ත කෙනෙක් comment ක්රයිනේ..
Bros coursera schol ඒක ගත්තම එකේ ඕනෑම specialization / professional certificate එකක් කරන්න පුළුවන් ද? නැත්නම් specific courses සෙට් එකක් විතරද කරන්න පුළුවන්?
------ Post added on Nov 14, 2022 at 9:55 AM
R E M I N D E Rඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..
select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන්
මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..
@SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow FYI![]()
ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..