udemy course එකක් ඉවර කලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    @MihiCherub uba neda eka parak mawa chess walin beat kare lichess eke?
    yes.
    Kohmda iwara kale bro? mget tynw web ekk blna hitne na dn nm. blnna hitnwa krnna hitnn na.
    Uba ekapparata dawas 2k ekadigat karala iwara karada?
    or
    How?
    එහෙම ඉවර කරන්න බලන් කලාට තේරෙන්නෙ නෑනෙ. දවසට section 1යි කලේ. දවස් 10ක්. ඒත් ඊට වඩා ගියා. මාසයක් විතර යන්න ඇති. පැය 4කට වඩා යනව පැයක section එකකට. සමහර section වලට YT එකේ වෙනම tutorial කලා මට ඕනෙ දැනුම හරියටම ගන්න.

    torrent වලින් අරන් කරන්න හැදුවට කෙරෙන්නෙ නෑ. කිසිම achievement එකක් දැනෙන්නෙ නෑ. progress එකක් පේන්නෙ නෑනෙ. ඒනිසා මටනම් කරන්න අමාරුයි. torrent වලින් ගත්ත කෝස් 100න් එහා ඇති. අපරාදෙ data. ඒව 80% විතර ඩිලීට් කලා. අනිත් ඒවත් බලන්නෙ නෑ ඔහේ තියන් ඉන්නව. 2015 download කරපුවත් තිබ්බ අඩුම ගානෙ unzip කරලවත් නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    මම මෙයාගෙ photoshop එක කරා. ඉලස්ටේටර් එක ටිකයි කරේ. සල්ලි දීලා නම් නෙමේ. බිස්නස් එකවුන්ට් එකකින්.
    Dan nan oya kellek neme kiyala oppu una
     
    • Haha
    Reactions: Geshi95