yes.@MihiCherub uba neda eka parak mawa chess walin beat kare lichess eke?
එහෙම ඉවර කරන්න බලන් කලාට තේරෙන්නෙ නෑනෙ. දවසට section 1යි කලේ. දවස් 10ක්. ඒත් ඊට වඩා ගියා. මාසයක් විතර යන්න ඇති. පැය 4කට වඩා යනව පැයක section එකකට. සමහර section වලට YT එකේ වෙනම tutorial කලා මට ඕනෙ දැනුම හරියටම ගන්න.Kohmda iwara kale bro? mget tynw web ekk blna hitne na dn nm. blnna hitnwa krnna hitnn na.
Uba ekapparata dawas 2k ekadigat karala iwara karada?
or
How?
Dan nan oya kellek neme kiyala oppu unaමම මෙයාගෙ photoshop එක කරා. ඉලස්ටේටර් එක ටිකයි කරේ. සල්ලි දීලා නම් නෙමේ. බිස්නස් එකවුන්ට් එකකින්.
හරි දැනුවත් උනා.Kollonta kellek wage indala athal dena eka waradi neda?
