ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න.
GDrive එකෙ 15GB limit එක නිසා 1080p දෙන්න අමාරුයි.
Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්.
- Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ.
- Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Google drive username/password එවන්න.

Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්.

Last edited: