Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න.
    1. Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ.
    2. Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Google drive username/password එවන්න.
    Quality එක 720p තමයි දෙන්න වෙන්නේ. :) GDrive එකෙ 15GB limit එක නිසා 1080p දෙන්න අමාරුයි.

    Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්. :yes:
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න.
    1. Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ.
    2. Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Public folder එකක් හදලා write permission දීලා folder link එක එවන්න.
    Quality එක 720p තමයි දෙන්න වෙන්නේ. :) GDrive එකෙ 15GB limit එක නිසා 1080p දෙන්න අමාරුයි.

    Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්. :yes:
    එළ කොල්ලෙක්....
     
    • Like
    Reactions: B.Chat

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    • Love
    • Like
    Reactions: B.Chat and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොල්ලා කිව්වා වගේම දුන්නා :D Sonic ට වඩා ස්පීඩ් :love2::love2::love2:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචන්ලා small suggestion එකක්, උබලට අවුලක් නැත්නම් උබලා ඩව්න්ලොඩ් කරගන්න ඒවා මේ ත්‍රෙඩ් එකේම දාන්න. එතකොට ඒකම අනිත් අයට වැදගත් වෙන්නත් පුලුවන් . ඒකයි :)
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මචන්ලා small suggestion එකක්, උබලට අවුලක් නැත්නම් උබලා ඩව්න්ලොඩ් කරගන්න ඒවා මේ ත්‍රෙඩ් එකේම දාන්න. එතකොට ඒකම අනිත් අයට වැදගත් වෙන්නත් පුලුවන් . ඒකයි :)
    Courses public share karanna epa. :dull: