Udemy Premium

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    තියෙන එකෙක් ඉන්නවා නම් මේ ටික අරං දියන් මචං

    [NEW] Ultimate AWS Certified Cloud Practitioner - 2022
    Ultimate AWS Certified Solutions Architect Associate 2022
    බඩු එන ගමන්. තව විනාඩි 10 කින් වගේ මේ reply එක බලපන්. 👍

    කොල්ලො torrent දෙකක් තියෙනවා. මේ දෙක ගන්න පුළුවන් නේද? අවුල්ම වගේ නම් මට fb message එකක් දාපන්කො. උඹෙ Google drive එකකට දාලා දෙන්නම්. (personal එක ඕන නෑ, තමන්ගෙ phone number එක වගේ දාලා temporary gmail එකක් හදලා එවපන්. 👍)
     
    Attachments

    • Aws two torrents.zip
      87.3 KB · Views: 107
    Last edited:

    RudeAK

    Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    බඩු එන ගමන්. තව විනාඩි 10 කින් වගේ මේ reply හත බලපන්. 👍
    Adoo much love machan. :love2: ✌️

    බඩු එන ගමන්. තව විනාඩි 10 කින් වගේ මේ reply එක බලපන්. 👍

    කොල්ලො torrent දෙකක් තියෙනවා. මේ දෙක ගන්න පුළුවන් නේද? අවුල්ම වගේ නම් මට fb message එකක් දාපන්කො. උඹෙ Google drive එකකට දාලා දෙන්නම්. (personal එක ඕන නෑ, තමන්ගෙ phone number එක වගේ දාලා temporary gmail එකක් හදලා එවපන්. 👍)
    අඩෝ Thanks මචං :love2:. මං Torrent එකෙන් ගන්නම් :love2:✌️
    matath eapan mchn aoth
    මෙන්න ගනින් මචං
    ------ Post added on Jun 18, 2022 at 11:49 PM

    මචං @Indrajith Gamage මේ link දෙක තියෙන්නේ 2020, 2021 කියලනේ. එක වුලක් නැහැ නේද?
    ------ Post added on Jun 19, 2022 at 1:28 AM
     
    Last edited:
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    Adoo much love machan. :love2: ✌️

    අඩෝ Thanks මචං :love2:. මං Torrent එකෙන් ගන්නම් :love2:✌️

    මෙන්න ගනින් මචං
    ------ Post added on Jun 18, 2022 at 11:49 PM

    මචං @Indrajith Gamage මේ link දෙක තියෙන්නේ 2020, 2021 කියලනේ. එක වුලක් නැහැ නේද?
    ------ Post added on Jun 19, 2022 at 1:28 AM
    උඹ දාපු ලින්ක් දෙක තමයි
     
    • Love
    Reactions: RudeAK