Udemy Pro account help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ කගේ හරි ගාව Udemy Pro හරි udemy premium account login එකක් තියනවනම් දෙන්න මට AWS certificate එක ගොඩ දාගන්න තියනවා එකේ තියන practical exam එක කරන්න Udemy Pro එකක් ඕනේ , Udemy එකට ලොග් වෙලා තමයි කරන්න තියෙන්නේ
    Stephane ගේ practical exam ටික .
    තියන කෙනක් උදව් කරන්න ලොකු පිනක් .