UFO මොනවද කියලා අපිවත් දන්නෑ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    මේ මස 25 වනද කොංග්‍රසයට ඉදිරිපත් කිරීමට නියමිත UFO වාර්තාවේ සමහර කොටස් මේ වෙනකොට මාධ්‍යට නිකුත් වෙලා තියෙනවා. පෙන්ටගනය කියන විදිහට මේ හඳුනා නොගත් යානා පිටසක්වල යානා කියලා කියන්න බෑ වගේම එහෙම නෙමෙයි කියලත් කියන්න බෑලු. පෙන්ටගනය කියන විදිහට මෙවා චීනෙන් හරි රුසියාවෙන් හරි ඇමරිකාවේ ඔත්තු බලන්න හදපු යානාලු. හැබැයි ඇමරිකානුවන් මේ තර්කයට විරුද්ධව අදහස් දක්වනවා ඒ චීනය හෝ රුසියාව නම් ඔවුන්ට එහෙම තාක්ෂණයක් ලැබුනේ කොහොමද?


    https://www.bbc.com/news/world-us-canada-57355192
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක තියරි එකක් තියෙනවා කැමරා එක මොකක් හරි දෙකට ෆෝකස් වෙලා තියෙද්දී අවකාශය පසුබිම විදිහට තියෙනවා නම් අදාළ වස්තුවේ ප්‍රමාණය හරියට තීරණය කරන්න බෑ කියල, එතකොට හුළඟට ගහගෙන දිශාව වේගයෙන් වෙනස් වෙන විදිහට යන සරුංගල් එකක් වුනත් UFO එකක් වෙනවා. ප්‍රමාණාත්මක අදහසක් ගන්න බැහැ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    එක තියරි එකක් තියෙනවා කැමරා එක මොකක් හරි දෙකට ෆෝකස් වෙලා තියෙද්දී අවකාශය පසුබිම විදිහට තියෙනවා නම් අදාළ වස්තුවේ ප්‍රමාණය හරියට තීරණය කරන්න බෑ කියල, එතකොට හුළඟට ගහගෙන දිශාව වේගයෙන් වෙනස් වෙන විදිහට යන සරුංගල් එකක් වුනත් UFO එකක් වෙනවා. ප්‍රමාණාත්මක අදහසක් ගන්න බැහැ.


    නෑ මේ footage real ඒවා කියලා pentagon එක confirm කරලා තියෙනවා. එහෙම දෝෂයක් නම් මුන් ඒක කියනවා
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93



    this video gives a graphic recreation of what the pilots saw.



    the Russian too has been seeing the same things over the last 50 years
    and they too have no clue what those things are
    ------ Post added on Jun 8, 2021 at 1:47 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තෝර් එනවද දන්නෙ නෑ.
    මේ ටිකේ හෙන ගගහ වහිනවත් වැඩියි.

    තෝර එනව කියන්නෙ, ටෙසරැක් එකට ඉව අල්ලන්න ලොකිය කලින්ම මේ පැත්තට හක්කලං කොරල තියෙන්න ඕනෙ.
    හපොයි....

    දැනටම ගෝඨාභය වගේ වෙස් වලාගෙන ඉන්නෙ ලොකියද දන්නෙ නෑ. කලින් ඡන්දෙ ඉල්ලද්දි හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නෙ, ලොකු වෙනසක් තියෙනව. අනිවා ලොකියම තමයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,851
    8,192
    113
    Kotahena
    හරි හරි UFO කියලා දෙයක් තියෙනව දියුණු ජීවීන් ඉන්නවා කියලා කියමු කෝ..

    මට තියෙන ප්‍රශ්නේ උඹ මොකටද මේ වගේ Thread එකක්‌ දැම්මේ කියන එක.

    උඹ කැමති ද පිටසක්වල ජීවීන් ගෙ කටට ගන්න හරි උන්ට කියල පුපේ ඇරගන්න?
    මොකද gay and ufo වල සම්බන්ධෙ?
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,851
    8,192
    113
    Kotahena
    Alien attack ekak vitharayi thawa enna thiyenne....


    Government එකක් විදිහට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කොහෙත් ම බැ. එහෙම උනොත් මෙක අනපේක්ෂිත දෙයක්.
    ස fail වෙන්න බැ ස pass වෙලා ඉවරයි.