ඔය හදහන් බලන උන්ට UFO එහෙම අහුවෙන්නේ නැද්ද බන් අගහරු,සෙනසුරු,බ්‍රහස්පති ලගේ වටේ යනකොට? තරු , ග්‍රහයෝ ගැන පුදුම දැනුමක්නේ තියෙන්නේ .. ඉතින් UFO එකක් අහුවෙලා නැද්ද දැන් නැ මෙච්චර කාලෙකට අනික දැන් ඔය Space Station එකෙන් මුකුත් බලපෑමක් නැද්ද දන්නැහැ
Last edited: