මාත් කියන්නේ මොන පක්ෂෙට ඡන්දේ දුන්නත් කමක් නෑ හොඳ සෙට් එකක් පාලිමෙන්තුවට යවන්න ඕනේ. උගත්කම වගේම චරිතයත් හොඳ වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනන කෙනෙක් වෙන්නත් ඕනේ.