UGC එකට යන්ඩ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුණෑගල ඉදන් UGC එකට යන්ඩ කොහොමද යන්ඩ ඕන?
    Train එකේ යන්නේ
    මරදාන බැහැල ගියොත් ලේසිද?
    ස්තුති
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kotuwen behela station1 issarahin(Station1 paththe) thiyana halt1n 190(migoda-pitakotuwa) bus1k ganna.

    eke giyama UGC1 gawama bahinna pluwan.
    ticket1 ru15i.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kotuwen behela station1 issarahin(Station1 paththe) thiyana halt1n 190(migoda-pitakotuwa) bus1k ganna.

    eke giyama UGC1 gawama bahinna pluwan.
    ticket1 ru15i.

    Thanks. map එකේ නම් පෙන්නන්නේ මරදාන ලගයි කියල
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරදානේ පංචිකාවත්ත පාර පැත්තේ හෝල්ට් එකෙන් 140 නැගහන් rs 10 යි
    ඉස්පිරිතාලේ /ඇස්වාට්ටුව ඉස්සරහ බැහැපන්,

    නැත්නම් මරදානේ පාර පැනලා ගාමිණි හෝල් හෝල්ට් එකෙන් නැගහන් එතනට මීගොඩ-පිටකොටුව 190 බස් එක එනවා එකේ ගිහින් අස් වාට්ටුව හෝල්ට් එකෙන් බැහැපන්,

    බැහැල බොරැල්ල පැත්තට අඩි 30 විතර ගියාම පාර එහා පැත්තේ තියෙනවා UGC එක.

     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    kotuwen 138ka gihin town hall bassama winadi 5ka awidina dura.. one tharan 138 bus yanawa. ugc work karapu kale oke giye