UGC online Reg

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබට තාම ලියුම් ඇවිල්ල නැත්තන් වැඩ නැතුව ඇති
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Podi Silva - පොඩි සිල්වා;19144165 said:
    ඔය මොකටද බන්
    online campus වලට register වෙන්න පුළුවන් ...select වුණු campus එක බලාගන්නත් පුළුවන් මේකෙන්,,
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    online campus වලට register වෙන්න පුළුවන් ...select වුණු campus එක බලාගන්නත් පුළුවන් මේකෙන්,,

    තාම database එක link කරලා නැතුව ඇති
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට තාම ලියුම් ඇවිල්ල නැත්තන් වැඩ නැතුව ඇති

    UGC online Registration එකක් දාලා තියනව.. මේ මගුල මටනම් වැඩකරන්නෙ නෑ .බලපල්ල උබලට වැඩද කියල..
    http://ugc.ac.lk/ugc_payment/index.php/forms

    ආ.. ඒමත් සීන් එකක්ද... එල බන්

    LIYUMA post nokarath wada. liyuma PREOCESS unaama wada aththe. post karanna dawas tikak yanawa
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කන බොන දෙයක් නම් අපිටත් තියලා කාහන් :rofl: