Ui / Ux වගේ දේවල් වැඩක් තියනවාද Industry Level එකේදී. මං දැකලා තියනවා ලංකාවේ ප්‍රධාන company පාවිච්චි කරන System වල ඔය කියන Ui / Ux වගේ දේවල් නැහැ සරළ Interface එකක් තියෙන්නේ. මේවා වෙනත් රටවල හදපු ඒ හා සමාන Industry වල භාවිතා කරන Software system. තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න විතරයි තියෙන්නේ. අඩුගානේ Ajax වගේ දේවල්වත් නැහැ.