Ui / Ux වගේ දේවල් වැඩක් තියනවාද Industry Level එකේදී

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Ui / Ux වගේ දේවල් වැඩක් තියනවාද Industry Level එකේදී. මං දැකලා තියනවා ලංකාවේ ප්‍රධාන company පාවිච්චි කරන System වල ඔය කියන Ui / Ux වගේ දේවල් නැහැ සරළ Interface එකක් තියෙන්නේ. මේවා වෙනත් රටවල හදපු ඒ හා සමාන Industry වල භාවිතා කරන Software system. තමන්ට අවශ්‍ය වැ‌ඩේ කරගන්න විතරයි තියෙන්නේ. අඩුගානේ Ajax වගේ දේවල්වත් නැහැ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි ඔක්කොම සරල, කම්කරු පන්තියේ මිනිස්සු සහෝදරයා. සමාජවාදය දිනේවා. ගොවියා, ධීවරයා, කම්කරුවාට අවශ්‍ය දේ සිදු කරන්න.
     
    • Haha
    Reactions: Soloprenuer

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තමන්ට අවශ්‍ය වැ‌ඩේ කරගන්න විතරයි තියෙන්නේ

    එච්චර තමයි වෙන්න ඕන.
    Ajax දාන්න ඕන කිව්වේ කවුද?
    කළු මිට්ටො හිතාගෙන ඉන්නේ තොරන් හැදුවාම සුපිරි කියලා 😄
    උබ නම් ui, ux කරන්න යන්න එපා

    21q1l1pyh5ec1.jpeg
     
    • Haha
    Reactions: Clockwork

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    AJAX is already dead bro. Are you a 1st year student ?
    Ajax පාවිච්චි කරලා නෑ කියලා දැම්මේ මේ System වසර 10 කට වඩා ඉදන් හාවිතා කරන ඒවා. Develop කර කර. ඒ වුනාට කාලෙන් කාලෙට එන අළුත් technologies එකක්වත් මේ industry level එකේ system වල නැහැ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Ajax පාවිච්චි කරලා නෑ කියලා දැම්මේ මේ System වසර 10 කට වඩා ඉදන් හාවිතා කරන ඒවා. Develop කර කර. ඒ වුනාට කාලෙන් කාලෙට එන අළුත් technologies එකක්වත් මේ industry level එකේ system වල නැහැ.
    mona wage system ganada oya kiyanne ? example ekak kiyanna balanna
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Ui / Ux වගේ දේවල් වැඩක් තියනවාද Industry Level එකේදී. මං දැකලා තියනවා ලංකාවේ ප්‍රධාන company පාවිච්චි කරන System වල ඔය කියන Ui / Ux වගේ දේවල් නැහැ සරළ Interface එකක් තියෙන්නේ. මේවා වෙනත් රටවල හදපු ඒ හා සමාන Industry වල භාවිතා කරන Software system. තමන්ට අවශ්‍ය වැ‌ඩේ කරගන්න විතරයි තියෙන්නේ. අඩුගානේ Ajax වගේ දේවල්වත් නැහැ.
    AJAX kiynne mokakda?
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    mona wage system ganada oya kiyanne ? example ekak kiyanna balanna
    Insurance industry, distribution, Banking, FMCG Industry etc. Customer frond end එක නෙමේ. Back end එක. Employees ලා භාවිතා කරන
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Insurance industry, distribution, Banking, FMCG Industry etc. Customer frond end එක නෙමේ. Back end එක. Employees ලා භාවිතා කරන
    ah admin panel eka ganada kiyanne. ewa nam echchara user friendly widiyata hadanna salli wiyadam karanne nahathamai. habai godak ratawal wala ehema thamai owa hadanne.
    budget thiyanam user friendly widiyata hadanna puluwan habai
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ah admin panel eka ganada kiyanne. ewa nam echchara user friendly widiyata hadanna salli wiyadam karanne nahathamai. habai godak ratawal wala ehema thamai owa hadanne.
    budget thiyanam user friendly widiyata hadanna puluwan habai
    ලංකාවේ user friendly කියලා හදන විදිහට වඩා. ඒ ක්‍රමය user friendly වගේ කියලා හිතෙන්නේ.