මම sliit computing එකෙ BSc(IT) Multimedia Technology 3years degree එක කරන්න හිතාගෙන ඉන්නෙ.
http://www.sliitcomputing.com/programs/undergraduate/bsc_it_multimedia/
UI/UX side එකට යන්න තමයි idea එක තියෙන්නෙ.
මෙ program එක හොදයි ද? කලින් මෙක කරපු කවුරුත් නැද්ද?
UI/UX side එකෙ ඉන්න අය ඉන්නවනම් පොඩි advice ටිකක් දෙන්න
Final Year Sem1
Technical Evolution of Multimedia
Digital Media Production & Animation
Design Ideation and Creative Communication
3D Web Devolopment
Comprehensive Design/Analysis Project I
Sem2
Games Technology
Games Programming
Product Publishing and Marketing
Comprehensive Design/Analysis Project I II

Last edited:
Photoshop n poddak animation igenaganna ona... UX theory poddak igenaganin... loku degree ekak karata nam kamak na.. but eka witharak balala kawurth job denne nam na machan.