අවුරුදු කීපයක photoshop, illustrator වල experience තියෙනවා ඒ ඇරුනම HTML CSS PHP සාමාන්යෙන් පුළුවන් මට UI/ UX වලට මාරු වෙන්න බැරිද?
Ui ux කියලා ඔයා අදහස් කරන්නේ design විතරයි නේද? එහෙම නම් අවුලක් නෑ තියෙන coding experience එක ඇති.. තව ඔය single page apps ගැන එහෙමත් බලන්න වෙයි..අවුරුදු කීපයක photoshop, illustrator වල experience තියෙනවා ඒ ඇරුනම HTML CSS PHP සාමාන්යෙන් පුළුවන් මට UI/ UX වලට මාරු වෙන්න බැරිද?
![]()
Google UI/ UX program free na neh machanpuluwan
intro ekak widiyata Google UI/ UX program eka karanna,
ekedi concept tika dana ganna puluwan, 100% free