UK ඉන්න උන්ට කොහොමද රස්නෙ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ සෙල්සියස් 26 - 28 ඉන්න බෑ.

    ලංකාවේ 27 කියල කියන්නෙ සැපට ඉන්න පුළුවන් ගානක් නේ?

    ගහක් හෙල්ලෙනෙවත් නෑ.

    කූල් බියර් ගගහා ඉන්න වෙන්නෙ.

    බීච් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.

    @rarabhagya @LINDA_ADERSON_22
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඇඩිලා ඉන්නේ. පොඩි උන්ගේ දාඩිය බිබිලි දාලා. මම මේ පෝටබල් AC ඔප්ෂන් එකක් හොයනවා.


    අදයි ඊයෙයි දැම්මා මේක. මමත් ඕකට බැහැලා හිටියා.
    3653351_R_Z002A
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එංගලන්තයේ සීතලට හෙම්බා හැදෙන් නැද්ද බං රින ගනං යද්දී 🤧🤧🤧🤧🤧
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඉස්සර වගේ නෑ..වැස්සොත් සීතල එනව ඒත් දවස් 3~4ක් පෑව්වොත් රෑටත් රස්නිය අඩු වෙන්නෙ නෑ..


    Ahh mage gedara thiyenne welak issaraha bn. Loku awlak danen naa.
     
    • Like
    Reactions: kinkon