මීට කලින් ප්රෝෆිෂනල්ස්ලට tax එක හදුන්වා දුන්න වෙලේ මට එකෙක් හම්බ උනා බෑන්ක් එකේදී අස්වැසුම ගන්න ඇවිත් ඉන්නවා. උ පොර ටෝක් එකක් දුන්න අනිත් උන්ට උගේ ළමයි දෙන්නම සින්ගා ඉදන් IT ජොබ් කරන්න ගියා tax ගෙවන්න බෑ කියල. මම අරුගෙන් ඇහුව අන්කල්ගේ ළමයි tax ගෙවන්නේ නැතුව පැන්නා. දැන් අංකල් නඩත්තු කරන්නේ ලංකාවේ රැදිලා ඉන්න මිනිස්සුන්ගේ tax නේද?? අඩුම තරමේ ළමයි කීයක්වත් එවන්නේ නැද්ද ඇහුව. අන්කලයාගේ පොරටෝක් කොහේ ගියද දන්නේ නෑ. 



