UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඊට බන් uK කියන්නේ මහ චාටර් රටක්නේ.....

    01. අම්බානෙක හොරු හැම තැනම.
    02. මහ අලි ඔලුවෙන් ඉන්න අප්පිරිය ඇක්සන්ට් එකක් තියෙන ජාතියක්.
    03. ඔක්කොටමත් වැඩිය ඇයි බන් මුන් මේ රජ පවුලක් කරේ තියන් ඉන්නේ? මුනුත් බලන් යනකොට සිංහලු වගේමයිනේ. පුදුම පුක දීමක් තියෙන්නේ රජ පවුලට. නෙදකින විතරක්. ඊය.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මමත් UK ඉන්නේ. මම ඔය ප්‍රශ්ණ තුනෙන් එකක් වත් මෙහෙ දැක්කේ නෑ. වෙන වෙන ප්‍රශ්ණ ටිකක් මට නම් තියෙන්නේ.
    ඒ මොනවද ?
    මටත් ආසාවක් තියෙනව UK වගේ රටකට ගිහින් ජීවත් වෙන්න.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මමත් UK ඉන්නේ. මම ඔය ප්‍රශ්ණ තුනෙන් එකක් වත් මෙහෙ දැක්කේ නෑ. වෙන වෙන ප්‍රශ්ණ ටිකක් මට නම් තියෙන්නේ.

    What sort of problems ? Umbra hithana widihata uk wala thiyena prashna monawada ?
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ වුනාට ඔය කොයි රටත් ලංකාවට වඩා හොඳයිනේ😬😬හොරුත් ලංකාවෙ තරම් නැතිව අැති..😀😀ලංකාවෙ පාලිමන්ට් ඵකේ ඉඳන්ම හොරු..😐
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඊට බන් uK කියන්නේ මහ චාටර් රටක්නේ.....

    01. අම්බානෙක හොරු හැම තැනම.
    02. මහ අලි ඔලුවෙන් ඉන්න අප්පිරිය ඇක්සන්ට් එකක් තියෙන ජාතියක්.
    03. ඔක්කොටමත් වැඩිය ඇයි බන් මුන් මේ රජ පවුලක් කරේ තියන් ඉන්නේ? මුනුත් බලන් යනකොට සිංහලු වගේමයිනේ. පුදුම පුක දීමක් තියෙන්නේ රජ පවුලට. නෙදකින විතරක්. ඊය.
    03 kohomath awlak na,un thamange rata haduwane kohomahari. ithin puka dunna kiyala padu na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    03. ඔක්කොටමත් වැඩිය ඇයි බන් මුන් මේ රජ පවුලක් කරේ තියන් ඉන්නේ? මුනුත් බලන් යනකොට සිංහලු වගේමයිනේ. පුදුම පුක දීමක් තියෙන්නේ රජ පවුලට. නෙදකින විතරක්. ඊය.
    මෙහෙත් ඔහොම 69 ලක්ෂයක හරක් සෙට් එකක් ඉන්නේ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    කටාර් වලදි මට හම්බවෙච්ච අප්සට්ම උන් තමා බ්‍රිටිෂ්, ඔසී .

    අනික් සුද්දො ඉන්න රටවල් වල උන් සිරා.
    බ්‍රිටිෂ් උන් ඉන්නෙ අලි පු* න්
    දන්න දෙකුත් නැහැ.
    හැබැයි ඔය ඇමරිකාව වගෙ රටවල් වලට මිග්‍රෙට් වෙච්ච බ්‍රිටිෂ් උන් නම් ටිකක් සිවිලයිස් වෙලා ඉන්නවා.