UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Student Dependant

    පහසුකම් ගැන විශේෂයක් නෑ.

    Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
    එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
    ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.

    පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.

    කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
    මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
    නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.

    ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.

    හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.

    කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.

    ඔය වගේ එව්වා තමා.

    හෑ. උබ ගන්ජා පාරක් ගහලද ඉන්නේ?

    මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු. අපි හැදිලා තියෙන්නේ කිසිම විනීත බාවයක් නැතිව කියලා හැගීමක් ආවා මුල් දවස් ටිකේ. දැන් මෙහෙ විදියට පුරුදු වෙලා. පාරේදී වුනත් නොදන්නා මිනිස්සු එක්ක හිනා වෙන, හැපී නිව් ඉයර් කියන මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. මම අහලා තිබුන යුරෝපීන්ට හාත්පසින්ම වෙනස්.

    නගරෙ නම කියහන් බලන්න. ඔහොම හිම වැටෙන්න සීතලක් නැති පැත්තක් තියෙනවනන් හොයල බලන්න. මැන්චෙස්ටර් / ශෙෆීල්ඩ් වලට කොච්චර දුරද කියල බලාගන්න ඕනි :P
     
    Last edited:
    • Haha
    Reactions: ජොසී

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෑ. උබ ගන්ජා පාරක් ගහලද ඉන්නේ?

    නගරෙ නම කියහන් බලන්න. ඔහොම හිම වැටෙන්න සීතලක් නැති පැත්තක් තියෙනවනන් හොයල බලන්න. මැන්චෙස්ටර් / ශෙෆීල්ඩ් වලට කොච්චර දුරද කියල බලාගන්න ඕනි :Pඑයට
    කෙන්යා වලත් පට්ට සීතල. ඌ උස්වැටකෙයියාවෙදත් මන්දා😶

    මේ.... දැන් ඌ බොරුනං කියන්නේ උඹවත් හරියට විස්තරේ කියපංකෝ.

    අඩුගානේ උඹේ පඩියෙන් වාහන පහක් ගන්න බැරිද කියලවත්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු. අපි හැදිලා තියෙන්නේ කිසිම විනීත බාවයක් නැතිව කියලා හැගීමක් ආවා මුල් දවස් ටිකේ. දැන් මෙහෙ විදියට පුරුදු වෙලා. පාරේදී වුනත් නොදන්නා මිනිස්සු එක්ක හිනා වෙන, හැපී නිව් ඉයර් කියන මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. මම අහලා තිබුන යුරෝපීන්ට හාත්පසින්ම වෙනස්.
    Matter of time till you come across a stinky old racist. :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කෙන්යා වලත් පට්ට සීතල. ඌ උස්වැටකෙයියාවෙදත් මන්දා😶

    මම මේ බැලුවෙ ශෙෆීල්ඩ් වලට හිම වැටෙනවා කියල ස්නෝමෑන් ල හදලා ෆොටො එව්ව ඒවා බොරුද කියල දැන් දවස් 4-5කට කලින්. :baffled:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    UK ohomawath tiyenne un loke ratwal godak allala horakam karapu sampath walin tamai corona walin tamai unge homba bima anune :D dan itin econmy eka udata enne naa US wlanm corona asseth 30% growth ekak 3rd quarter eke. UK nam apath naa. un Jathiwaadi wadi ekai EU eken ain wunee eken wunet untama kela wena eka tamai. un komath loku scene hinda Euro pawichchi kareth naa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් යන්න බැරි හිතේ අමාරුව තියෙන්නේ.🤣🤣🤡
    උඹ පව් කියලා කියන්නද මන් ? තරහා නැහැ නෙ ?
    දෙසැරයක් මන් විසිට් දැම්මා.
    එකක් මන් හිටිය කම්පැණියෙ වැඩ වලට. අනික යු කෙ වල හිටිය මා මිත්‍ර සයන්ටිස්ට් කෙනෙක්ගෙ මාර්ගෙන් .බර්මින්හැම් යුනිවර්සිටි එකෙ ප්‍රොෆෙසර් කෙනෙක් පොර.
    පොරගෙ ගොලයක් ඉඳලා ඌගෙ පෙනුම මන් වගෙ. .
    ඒක නිසා තමා ඌ මාව ඇඩ් කරගෙන කතා කරලා ෆිට් උනෙ.

    අපෙ රටට වැඩිය සිරා UK. ඒ වගෙම මැදපෙරදිගට වැඩියත් සිරා.
    එත් මන් යූ කෙ සෙටල් වෙන සීන් එකෙ හිටියානම් මට සිද්ධ වෙනවා ආයෙ මුළ ඉඳන් පටන් ගන්න.
    ඒ සුද්දාම කිව්ව විදියට ආයෙ කොලෙජ් ගිහින් ඉගෙන ගෙන මුළ ඉඳන්ම යන්න ඔනි හොඳ තැනකට යන්න UK වල .

    ඒක ඵල රහිත දෙයක් කියලා හිතුණා මගෙ හැටියට (සමහරුන්ට කොහොමද දන්නෙ නැහැ ) .
    මොකද මන් මැදපෙරදිග හොඳට හිටිය නිසා.

    UK වල පාර්ට් ටයිම් කර කර ජීවිතෙම ගෙවලා තෙරුමක් නැහැ.
    ලංකාවෙ උදෙ හවහා ඔෆිස් වල කන කට්ට එක්ක බැළුවොත් යූ කෙ වල ලැට් හෙදුවත් දාහෙන් සම්පතක් .

    මං ඇහුවමයි යූකේ පඩියෙන් වාහන 5ක් ගන්න පුලුවන් කියපු එක. යූකේ එදා ඉඳලම ජීවත් වෙන්න පට්ට ගේමක් ගහන්න ඕන රටක් නෙහ්. ගොඩක් මිනිස්සු පබ්ලික් ට්‍රන්ස්පෝට් පාවිච්චි කරන්නෙ කාර් එකක් ගන්න එක හෙන වියදම් නිසා. ගෙවල් උනත් කුකුල් කොටු සයිස් ඒත් පට්ට ගනන්. උඹ කොහෙද බං ඉන්නෙ
    එකෙන්ම බන් .පට්ට කොස්ට් ඔෆ් ලිවින් එකක් තියෙන රටක් යූ කේ.
    ටැක්ස් වදිනවා ජොබ් එකෙ පඩිය වැඩිවෙන්න වැඩිවෙන්න.
    මාත් ඇහැව්වාමයි .
    මගෙ යාළුවෙක් වෙන සුද්දා කිව්වෙත් ඔය ටිකමයි. ඌ කිව්වා ඔයා සෙටල් වෙන්න එනවානම් ආයෙ මුල ඉඳලා කොලෙජ් ගිහින් ඉගෙන ගෙන යන්න ඔනි කිව්වා හොඳයි කියන විදියට ජීවත් වෙන්න නම් යු කේ වල.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ පව් කියලා කියන්නද මන් ? තරහා නැහැ නෙ ?
    දෙසැරයක් මන් විසිට් දැම්මා.
    එකක් මන් හිටිය කම්පැණියෙ වැඩ වලට. අනික යු කෙ වල හිටිය මා මිත්‍ර සයන්ටිස්ට් කෙනෙක්ගෙ මාර්ගෙන් .බර්මින්හැම් යුනිවර්සිටි එකෙ ප්‍රොෆෙසර් කෙනෙක් පොර.
    පොරගෙ ගොලයක් ඉඳලා ඌගෙ පෙනුම මන් වගෙ. .
    ඒක නිසා තමා ඌ මාව ඇඩ් කරගෙන කතා කරලා ෆිට් උනෙ.

    අපෙ රටට වැඩිය සිරා UK. ඒ වගෙම මැදපෙරදිගට වැඩියත් සිරා.
    එත් මන් යූ කෙ සෙටල් වෙන සීන් එකෙ හිටියානම් මට සිද්ධ වෙනවා ආයෙ මුළ ඉඳන් පටන් ගන්න.
    ඒ සුද්දාම කිව්ව විදියට ආයෙ කොලෙජ් ගිහින් ඉගෙන ගෙන මුළ ඉඳන්ම යන්න ඔනි හොඳ තැනකට යන්න UK වල .

    ඒක ඵල රහිත දෙයක් කියලා හිතුණා මගෙ හැටියට (සමහරුන්ට කොහොමද දන්නෙ නැහැ ) .
    මොකද මන් මැදපෙරදිග හොඳට හිටිය නිසා.

    UK වල පාර්ට් ටයිම් කර කර ජීවිතෙම ගෙවලා තෙරුමක් නැහැ.
    ලංකාවෙ උදෙ හවහා ඔෆිස් වල කන කට්ට එක්ක බැළුවොත් යූ කෙ වල ලැට් හෙදුවත් දාහෙන් සම්පතක් .

    එකෙන්ම බන් .පට්ට කොස්ට් ඔෆ් ලිවින් එකක් තියෙන රටක් යූ කේ.
    ටැක්ස් වදිනවා ජොබ් එකෙ පඩිය වැඩිවෙන්න වැඩිවෙන්න.
    මාත් ඇහැව්වාමයි .
    මගෙ යාළුවෙක් වෙන සුද්දා කිව්වෙත් ඔය ටිකමයි. ඌ කිව්වා ඔයා සෙටල් වෙන්න එනවානම් ආයෙ මුල ඉඳලා කොලෙජ් ගිහින් ඉගෙන ගෙන යන්න ඔනි කිව්වා හොඳයි කියන විදියට ජීවත් වෙන්න නම් යු කේ වල.
    තරහ නෑ මැට්ටෝ🤣🤣🤣🤣 මට උඹ පව් කියලත් හිතෙනවනේ🤣🤣🤡 තරහ නෑ නේ😜
     
    • Love
    Reactions: BruceWayne92

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් UK ඉන්නේ. මම ඔය ප්‍රශ්ණ තුනෙන් එකක් වත් මෙහෙ දැක්කේ නෑ. වෙන වෙන ප්‍රශ්ණ ටිකක් මට නම් තියෙන්නේ.

    uba koheda inne ? waren ape gewal patte, supiri kasippu tikak tiyenawa fruits walin hadapu gedara badu
    ඒ මොනවද ?
    මටත් ආසාවක් තියෙනව UK වගේ රටකට ගිහින් ජීවත් වෙන්න.

    waren ban
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එකෙන්ම බන් .පට්ට කොස්ට් ඔෆ් ලිවින් එකක් තියෙන රටක් යූ කේ.
    ටැක්ස් වදිනවා ජොබ් එකෙ පඩිය වැඩිවෙන්න වැඩිවෙන්න.
    මාත් ඇහැව්වාමයි .
    මගෙ යාළුවෙක් වෙන සුද්දා කිව්වෙත් ඔය ටිකමයි. ඌ කිව්වා ඔයා සෙටල් වෙන්න එනවානම් ආයෙ මුල ඉඳලා කොලෙජ් ගිහින් ඉගෙන ගෙන යන්න ඔනි කිව්වා හොඳයි කියන විදියට ජීවත් වෙන්න නම් යු කේ වල.
    උඹත් මට විරුද්දව කතා කරා නේද එතකොට? 😢
     
    • Sad
    Reactions: BruceWayne92

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane manda ban mat brand new car ekak gatta den 4 month ago. Tax / road tax serama pay kara. Mu kiyana widiyata car 5k tiya me tiyana eka gattet sehena kalpana karala)
    මූ මේ කියන්නේ ෆේස්බූක් එකේ £500 -1000ට විකූනන මරාල ගැන වෙන්න ඕන. අලුතින් ආපු එකෙක්ට ඔය වගේ එකක් දැක්කා කියන්නේ තොග ගානට ගන්න හිතෙනවනේ🤣🤣
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මූ මේ කියන්නේ ෆේස්බූක් එකේ £500 -1000ට විකූනන මරාල ගැන වෙන්න ඕන. අලුතින් ආපු එකෙක්ට ඔය වගේ එකක් දැක්කා කියන්නේ තොග ගානට ගන්න හිතෙනවනේ🤣🤣

    matat hituna ban. Uba chester wala koheda? Mama LND Zone 6
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මූ මේ කියන්නේ ෆේස්බූක් එකේ £500 -1000ට විකූනන මරාල ගැන වෙන්න ඕන. අලුතින් ආපු එකෙක්ට ඔය වගේ එකක් දැක්කා කියන්නේ තොග ගානට ගන්න හිතෙනවනේ🤣🤣
    ලංකාවේ ඉද්දි ලක්ස 15ට පාවිච්චි කරපු චීන පැන්ඩෙක් පදපු මට, මේවා සුපිරි බ්‍රෝ. :lol:
    matat hituna ban. Uba chester wala koheda? Mama LND Zone 6
    මම Chester City එකේම ඉන්නේ. London වල කසිප්පු පෙරනවා කියන්නේ උඹ ලේසි ඩයල් එකක් නෙවේ. ❤️ඇවිල්ලා බලන්නම ඕන වෙලාවක.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    matat hituna ban. Uba chester wala koheda? Mama LND Zone 6
    මං නෙවෙයි චෙස්ට ජොසී. මං කෙන්යා. අපිට මොන යූකේද, එහේ හිටිය එකම නෑයත් කිව්වා ලියුං කඩදහි දෙන්න නං බෑ. උඹ ස්ව ශක්තියෙන් වරෙන් කොල්ලෝ. ආවට පස්සේ උදව් කරන්නං කියලා🤣🤣
    ට්‍රයි කරලා කරලා බැරිම තැන කෙන්යා ගොඩදාගත්තා.
     
    • Sad
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මං නෙවෙයි චෙස්ට ජොසී. මං කෙන්යා. අපිට මොන යූකේද, එහේ හිටිය එකම නෑයත් කිව්වා ලියුං කඩදහි දෙන්න නං බෑ. උඹ ස්ව ශක්තියෙන් වරෙන් කොල්ලෝ. ආවට පස්සේ උදව් කරන්නං කියලා🤣🤣
    ට්‍රයි කරලා කරලා බැරිම තැන කෙන්යා ගොඩදාගත්තා.
    Kenya හොදයිද බං ?
    කොහොමද කළු මිනිස්සුන්ගෙන් උඹට තියන පිළිගැනීම ? කොහෙන් ආපු එකෙක්ද කියලා අහනවද?