Student Dependant
පහසුකම් ගැන විශේෂයක් නෑ.
Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ.
එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා.
ඉතින් කොහොම හරි ඉක්මනට ඒ පැත්තෙන් රස්සාවක් හොයාගන්න බලනවා.
පරිසරය ලස්සනයි ගොඩක්. අයිතිහාසක නගරයක ඉන්නේ. බලන්න නටඹුන් ගොඩක් තියනවා. ලස්සන ගගක් තියනවා.
කෑම බිම ලංකාවට වඩා ලාබයි. ඒ වගේම තත්වයෙන් උසස්. හාල් කිලෝ එක පැන්ස 40ට ගන්නෙ.
මේ රටේම කෑම ඊට වඩා ලාබයි.
නෝනට අලුත් ලැප් එකක් ගත්තා Geobook කියලා. පට්ට convertible ලැප් එකක් රුපියල් 15,000කට විතර ගත්තේ.
ස්වබාවික උපද්‍රව නෑ, සොර සතුරු බියක් නැහැ.
හිම වැටෙන්න තරම් සිතලකුත් නෑ. කාමර උෂ්ණත්වයට වඩා රත් වෙන්නෙත් නැහැ.
කාර් වලට tax නෑ. මාසේ පඩියෙන් කාර් 5ක් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට කන්න afford කරන්න බැරි කෑම ගොඩක් මෙහෙ ආවට පස්සේ මාස දෙකට කෑවා.
ඔය වගේ එව්වා තමා.
හෑ. උබ ගන්ජා පාරක් ගහලද ඉන්නේ?
මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු. අපි හැදිලා තියෙන්නේ කිසිම විනීත බාවයක් නැතිව කියලා හැගීමක් ආවා මුල් දවස් ටිකේ. දැන් මෙහෙ විදියට පුරුදු වෙලා. පාරේදී වුනත් නොදන්නා මිනිස්සු එක්ක හිනා වෙන, හැපී නිව් ඉයර් කියන මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. මම අහලා තිබුන යුරෝපීන්ට හාත්පසින්ම වෙනස්.
නගරෙ නම කියහන් බලන්න. ඔහොම හිම වැටෙන්න සීතලක් නැති පැත්තක් තියෙනවනන් හොයල බලන්න. මැන්චෙස්ටර් / ශෙෆීල්ඩ් වලට කොච්චර දුරද කියල බලාගන්න ඕනි
Last edited:


dan itin econmy eka udata enne naa US wlanm corona asseth 30% growth ekak 3rd quarter eke. UK nam apath naa. un Jathiwaadi wadi ekai EU eken ain wunee eken wunet untama kela wena eka tamai. un komath loku scene hinda Euro pawichchi kareth naa