ithin hoda nedda?මෙහ් යූට්යුබ් පකයියෝ ඉමිග්‍රේශන් එකේ කේස් ඔෆිසර්ලටත් වඩා දේවල් දන්නව නෙහ්![]()

බටහිර රටවල් වලට යන්න එපා රුසියාවට යන්න
හොඳයි හොඳයි හැබැයි ඉතින් කේස් ඔෆිසර්ල වීසා ප්‍රෝසෙස් කරන්නෙ ඔය විදියට නෙවෙයි. කේස් බයි කේස්. මං දන්න එකෙක්ගෙ කැනඩා වීසා රිජෙක්ට් කලා ඌට ඉනෆ් ඔවර්සීස් ට්‍රැවල් හිස්ට්‍රි නෑ කියලා. මූ මුගේ ඔලුවෙ කෙස් ගානක්ට යුරෝප් ලෝකෙ වටේ ගිහින් තියෙනවා වැඩවලට. උන් රිජෙක්ට් කරන්න ඕන උනාම රිජෙක් කරනව උන්ට කැමති හේතු දාල. ඒක නිසා ඔය වෙබ්සයිට් වල තියෙන එව්ව 100% ම වෙන්නෙ නෑ.ithin hoda nedda?![]()
හොඳයි හොඳයි හැබැයි ඉතින් කේස් ඔෆිසර්ල වීසා ප්‍රෝසෙස් කරන්නෙ ඔය විදියට නෙවෙයි. කේස් බයි කේස්. මං දන්න එකෙක්ගෙ කැනඩා වීසා රිජෙක්ට් කලා ඌට ඉනෆ් ඔවර්සීස් ට්‍රැවල් හිස්ට්‍රි නෑ කියලා. මූ මුගේ ඔලුවෙ කෙස් ගානක්ට යුරෝප් ලෝකෙ වටේ ගිහින් තියෙනවා වැඩවලට. උන් රිජෙක්ට් කරන්න ඕන උනාම රිජෙක් කරනව උන්ට කැමති හේතු දාල. ඒක නිසා ඔය වෙබ්සයිට් වල තියෙන එව්ව 100% ම වෙන්නෙ නෑ.
අහිංසකයාගේ හිතරිදෙයි කියල නිකක් හිටියම ...මූ යකෝ...
ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....
Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
පස් වෙනි unit එක
@aggregate ගේ ලිප
![]()
අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන
![]()
මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන
![]()
සෙල්ලම් කරන මිදුල
![]()
අපි දන් බලමු Bundoora වල Median property price එක - https://www.realestate.com.au/neighbourhoods/bundoora-3083-vic
Ferrari එකක් අයිති එකාගේ ගේ property value එකත් බලමු - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
නිගමනය - Investment property එකකට ගන්න වත් recommend කරන්න බැරි property එකක්...ජීවත් වෙන්න උනත් කරලා තියෙන්නේ වැරදි investment එකක්.
@aggregate ගෙන ඔයාලා invest කරන්න උපදෙස් ගන්න එපා
හොඳයි හොඳයි හැබැයි ඉතින් කේස් ඔෆිසර්ල වීසා ප්‍රෝසෙස් කරන්නෙ ඔය විදියට නෙවෙයි. කේස් බයි කේස්. මං දන්න එකෙක්ගෙ කැනඩා වීසා රිජෙක්ට් කලා ඌට ඉනෆ් ඔවර්සීස් ට්‍රැවල් හිස්ට්‍රි නෑ කියලා. මූ මුගේ ඔලුවෙ කෙස් ගානක්ට යුරෝප් ලෝකෙ වටේ ගිහින් තියෙනවා වැඩවලට. උන් රිජෙක්ට් කරන්න ඕන උනාම රිජෙක් කරනව උන්ට කැමති හේතු දාල. ඒක නිසා ඔය වෙබ්සයිට් වල තියෙන එව්ව 100% ම වෙන්නෙ නෑ.
ඒක දන්නෑ බං ඕක උනේ මගේ යාලුවගෙ අයියට. මූ කැනඩා සිටිසන්. උගෙ නංගිට අවුරුදු 10කට වීසා වැදුනා 2018දී. කෙල්ල මෙහෙ ඇවිත් පස්සෙ ග්‍රීන් කාර්ඩ් හම්බෙලා US ගියා. අයියා ඇප්ලයි කලේ විසිටර් වීසා එකක් මුගේ ලමයව බලන්න එන්න. ඒක තමා රිජෙක් උනේ. ඇපීල් කලාට වැඩක් නෑ බං ඔව්වා විසිටර් වීසා නිසා ලොකුට ගනන් ගන්නෑ. ආයෙ ඇප්ලයි කරන්න වෙනවා. මං අහල තියෙනවා කැනඩා වල වීසා ඇප්ලයි කරද්දී සිංහල නම් තියෙනව නං ගොඩක් වෙලාවට රිජෙක්ට් කරනවලු ඔය ටැමිල් ඩයස්පොරා එකේ බලපෑම් නිසා. ඔව්වට සපොර්ට් කරන සුද්දෙක්ට වෙන්නැති මුගෙ ඇප්ලිකේශ්න් එක යන්නැත්තේ.ithin uuta appeal karanna barida?
boru hethuwak ne pennala tiyenne oya kiyana widiyata.
apita nokiyana wena seen ekak tiyenna barida?
මං කිව්වනෙහ් මට කම්මැලි වෙලාවට තමා බල්ලො නාවන්නෙ. එතකං කොල්ලන්ගෙ ලස්සන බල බල සොකඩෙ හොල්ලපංඅඩෝ පොන්ස් තැන තැන ලොකු talk නෙහ්…ඉන්නේ centrelink පෝලිමේ.නොදකින් ගූ හේරා![]()
------ Post added on Nov 16, 2021 at 7:18 AMලස්සනම කොල්ල කව්ද?
ලස්සනම කොල්ල කව්ද?
ඒක දන්නෑ බං ඕක උනේ මගේ යාලුවගෙ අයියට. මූ කැනඩා සිටිසන්. උගෙ නංගිට අවුරුදු 10කට වීසා වැදුනා 2018දී. කෙල්ල මෙහෙ ඇවිත් පස්සෙ ග්‍රීන් කාර්ඩ් හම්බෙලා US ගියා. අයියා ඇප්ලයි කලේ විසිටර් වීසා එකක් මුගේ ලමයව බලන්න එන්න. ඒක තමා රිජෙක් උනේ. ඇපීල් කලාට වැඩක් නෑ බං ඔව්වා විසිටර් වීසා නිසා ලොකුට ගනන් ගන්නෑ. ආයෙ ඇප්ලයි කරන්න වෙනවා. මං අහල තියෙනවා කැනඩා වල වීසා ඇප්ලයි කරද්දී සිංහල නම් තියෙනව නං ගොඩක් වෙලාවට රිජෙක්ට් කරනවලු ඔය ටැමිල් ඩයස්පොරා එකේ බලපෑම් නිසා. ඔව්වට සපොර්ට් කරන සුද්දෙක්ට වෙන්නැති මුගෙ ඇප්ලිකේශ්න් එක යන්නැත්තේ.
මං කිව්වනෙහ් මට කම්මැලි වෙලාවට තමා බල්ලො නාවන්නෙ. එතකං කොල්ලන්ගෙ ලස්සන බල බල සොකඩෙ හොල්ලපං
------ Post added on Nov 16, 2021 at 7:18 AM