UK ඵන අයට පණිවිඩයක්...⚠️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    ලංකාවේදි ගත්ත පට්ටම් ලංකාවේ තියල ඵන්නලු..😐


     
    • Like
    Reactions: 6ix9ine

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යන උන්ට උපදෙස් ටිකක් දෙන්නම් ඕනේ නම්

    1. ඒජන්ට් ගොට්ටෙක් වෙන්න එපා. ඒ කියන්නේ ඔය වගේ රටවල් වලට යනකොට අපි තනියෙන් කරගන්න ඕනේ දේවල් ගොඩක් තියනවා. එහෙදි ත් හැම දේම තනියෙන් කරගන්න ඕනේ. ඉතින් බන් ලංකාවේදී තනියෙන් කරගන්න ඕනේ ටික වෙන එකෙක් කරලා උන්නම වැඩක් නැනේ. මොකද අජන්ට් එන්නේ නැ උබලට ජොබ් හොයලා දෙන්න. ඒ නිසා ලංකාවේ ඉදන් රටකට යන වැඩ ටික තනියම කරගන්න. එකෙන් එන එක්ස්පිරියන්ස් එකෙන් තමා ඒ රටේදී ගොඩ යන්නේ.

    2. යන්න කලින් යන රට ගැන හොදට හොයලා බලන්න. එකේ කල්චර් එක. ජොබ් ගැන. කොටින්ම තමන්ට ඉදිරි ලයිෆ් එක කෙස් එකක් නැතුව ගෙනියන්න පුලුවන්ද කියන ස්ටඩි එක කරලා බලන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    බුලිය කියලා ජර්මන් ඉන්න පොරක් නම් ගොඩක් ඇඩ්වයිස් දෙනවා. මගේ යාලුවෝන්4 දෙනෙක් ගියා. කිසිම අව්ලක් නැහැlu
     
    • Like
    Reactions: lilman

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බුලිය කියලා ජර්මන් ඉන්න පොරක් නම් ගොඩක් ඇඩ්වයිස් දෙනවා. මගේ යාලුවෝන්4 දෙනෙක් ගියා. කිසිම අව්ලක් නැහැlu
    Awul thiyenawa ban godak. Eath liveable awul,

    1. Bureaucracy worst
    2. Deutsche bahn is crap (train delayed or cancelled)
    3. Cold people
    4. Hosuing crisis if you want to live in international cities.
     
    • Like
    Reactions: lilman

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැං ආය U.K. එන්නෙ නෑ සෑහෙන කාලෙකට සිංහලු බහුතරයක් student dependent ගේන්න දෙන්නෙ නැති නිසා. 👋
    ඔව් දැන් ගියොත් අනාත වෙන්න චාන්ස් වැඩී
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    rice cooker අරන් ගිහින් බත් උයන් කන්න ලැස්ති වෙන්න එපා 😂
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    බුලිය කියලා ජර්මන් ඉන්න පොරක් නම් ගොඩක් ඇඩ්වයිස් දෙනවා. මගේ යාලුවෝන්4 දෙනෙක් ගියා. කිසිම අව්ලක් නැහැlu
    ehe recession me dawas wala. man nam yanda recommend karana ratak neme. thawama 2000 witahra jiwath wena minissu inna ratak.
    ita wada hondai Netherlands or Sweden yanawa