යන උන්ට උපදෙස් ටිකක් දෙන්නම් ඕනේ නම්
1. ඒජන්ට් ගොට්ටෙක් වෙන්න එපා. ඒ කියන්නේ ඔය වගේ රටවල් වලට යනකොට අපි තනියෙන් කරගන්න ඕනේ දේවල් ගොඩක් තියනවා. එහෙදි ත් හැම දේම තනියෙන් කරගන්න ඕනේ. ඉතින් බන් ලංකාවේදී තනියෙන් කරගන්න ඕනේ ටික වෙන එකෙක් කරලා උන්නම වැඩක් නැනේ. මොකද අජන්ට් එන්නේ නැ උබලට ජොබ් හොයලා දෙන්න. ඒ නිසා ලංකාවේ ඉදන් රටකට යන වැඩ ටික තනියම කරගන්න. එකෙන් එන එක්ස්පිරියන්ස් එකෙන් තමා ඒ රටේදී ගොඩ යන්නේ.
2. යන්න කලින් යන රට ගැන හොදට හොයලා බලන්න. එකේ කල්චර් එක. ජොබ් ගැන. කොටින්ම තමන්ට ඉදිරි ලයිෆ් එක කෙස් එකක් නැතුව ගෙනියන්න පුලුවන්ද කියන ස්ටඩි එක කරලා බලන්න