UK විසා වලට මේ අවුරුද්දේ ඇප්ලයි කරපු අයට ආවාද? මගේ යාලුවෝ කිප දෙනෙක්ම දාලා තිබුනා. පාස්පෝට් දිලා මාස ගානකින් කිසිම දෙයක් නැලු. විස්තරයක් කතා කරට තාම ඉන් ප්‍රොග්රෙස් කියලා විතරලු කියන්නේ.
ලැබෙන්නම කියලා පතනවා.Visiting visa danna heta yanawa. Vfs da mkdda ekata. Maamata. 2 weeks walata ghn enna.
UK walin sponsor කරනවා. බලමු hambei ද kyala. Late September yanna kyala danne.
Student and Dependant dekak awa last week ekeUK විසා වලට මේ අවුරුද්දේ ඇප්ලයි කරපු අයට ආවාද? මගේ යාලුවෝ කිප දෙනෙක්ම දාලා තිබුනා. පාස්පෝට් දිලා මාස ගානකින් කිසිම දෙයක් නැලු. විස්තරයක් කතා කරට තාම ඉන් ප්‍රොග්රෙස් කියලා විතරලු කියන්නේ.