UK යන්න ලේසිද?

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අපේ ගෙවල් ගාව ඩයල් එකක් ගිහින්. අපි දන්නෙත් ගිහින් ෆේස්බුක් ෆොටෝ දානකොට. පොඩි ගෙයක් තිබුනෙ බයික් එකක් පැද්දෙ ලමයි දෙන්නයි වයිෆුයි ඔක්කොම ගිහින්.

    සීන් එක කියන්නෙ මුන් සල්ලි අරගෙන එක එකාගෙන. දැනට කට්ටි දෙකක් ආව පොලිසියත් එක්ක. මෙහෙ ඉන්න කාලෙනම් කාටවත් කරදරයක් නැතුව හිටිය. හොද ඩයල් එක.

    එහෙ ගිහින් වාහනයක් එහෙමත් අරන්. ගිහින් මාස 3 වගේ.. දන්න එකෙක් කියපල්ලකො එහෙම කොහොමද යන්නෙ කියල?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ ගෙවල් ගාව ඩයල් එකක් ගිහින්. අපි දන්නෙත් ගිහින් ෆේස්බුක් ෆොටෝ දානකොට. පොඩි ගෙයක් තිබුනෙ බයික් එකක් පැද්දෙ ලමයි දෙන්නයි වයිෆුයි ඔක්කොම ගිහින්.

    සීන් එක කියන්නෙ මුන් සල්ලි අරගෙන එක එකාගෙන. දැනට කට්ටි දෙකක් ආව පොලිසියත් එක්ක. මෙහෙ ඉන්න කාලෙනම් කාටවත් කරදරයක් නැතුව හිටිය. හොද ඩයල් එක.

    එහෙ ගිහින් වාහනයක් එහෙමත් අරන්. ගිහින් මාස 3 වගේ.. දන්න එකෙක් කියපල්ලකො එහෙම කොහොමද යන්නෙ කියල?
    ගිය වේගෙන්ම ආපහු එයි
     
    • Haha
    Reactions: tilvin-silva

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ සීන් එකට කෝස් එකක් කරන්න ඕනෙ නේද?
    දැන් යන්න බැ. නවත්තලා තියෙන්නේ uk gov . ආයේ අවුරුද්දේ මැද්ද දි නිතී ලිහිල් කරනවා කියලා තියෙනවා. කොම ගියත් ස්පොන්සර් කෙනෙක් නැත්තම් නො විසා
     
    • Wow
    Reactions: Reincarnator

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    උඹ මහරගම ද? අපේ පැත්තෙත් ඔය වගේම පවුලක්ම ගිහින්.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපේ ගෙවල් ගාව ඩයල් එකක් ගිහින්. අපි දන්නෙත් ගිහින් ෆේස්බුක් ෆොටෝ දානකොට. පොඩි ගෙයක් තිබුනෙ බයික් එකක් පැද්දෙ ලමයි දෙන්නයි වයිෆුයි ඔක්කොම ගිහින්.

    සීන් එක කියන්නෙ මුන් සල්ලි අරගෙන එක එකාගෙන. දැනට කට්ටි දෙකක් ආව පොලිසියත් එක්ක. මෙහෙ ඉන්න කාලෙනම් කාටවත් කරදරයක් නැතුව හිටිය. හොද ඩයල් එක.

    එහෙ ගිහින් වාහනයක් එහෙමත් අරන්. ගිහින් මාස 3 වගේ.. දන්න එකෙක් කියපල්ලකො එහෙම කොහොමද යන්නෙ කියල?
    මුලින් උබත් කට්ටියගෙන් නයට සල්ලි ටික හොයාගනින් 🤣🤣
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැන් යන්න බැ. නවත්තලා තියෙන්නේ uk gov . ආයේ අවුරුද්දේ මැද්ද දි නිතී ලිහිල් කරනවා කියලා තියෙනවා. කොම ගියත් ස්පොන්සර් කෙනෙක් නැත්තම් නො විසා
    මම දන්න එකෙකුත් යන්න හදනවා. මම මේකෙත් අහල දැම්මා. තාම යන්න පුලුවන්ලු. මොන මරාලද දන්නේ නෑ. යන උඋන්ට අඩු පැය ගනන් සෙට් වෙන්නේ කියලා ආරන්චි
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    අඩු කුලේ AC පොන්නයා අනුන්ට ඉරිසියා කර කර ඉදපන්.උබ වගේ පොන්නයොන්ට කොහොමත් යන්න ලේසි නෑ ඒ වගේ රටවල් වලට:lol::lol::lol::lol: නාකි සුද්දෙක්ට පුක දීලා පලයන්. සමහර විට පුලුවන් වෙයි :lol: :lol: :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම දන්න එකෙකුත් යන්න හදනවා. මම මේකෙත් අහල දැම්මා. තාම යන්න පුලුවන්ලු. මොන මරාලද දන්නේ නෑ. යන උඋන්ට අඩු පැය ගනන් සෙට් වෙන්නේ කියලා ආරන්චි
    Aye ban hama ekama uk yanna hadanne ? Uk echara hodai da ? Aye aus , nz try karanne natte