මචන් මට දැනගන්න ඕනේ UK වල company එකකින් මට job එකකට offer letter එකක් තියෙනවා නම් work visa ගන්න පුළුවන් ද කියල ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. offer letter එකට අමතරව තව මොනාද ඕනේ දේවල් ? 








මචන් මට දැනගන්න ඕනේ UK වල company එකකින් මට job එකකට offer letter එකක් තියෙනවා නම් work visa ගන්න පුළුවන් ද කියල ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. offer letter එකට අමතරව තව මොනාද ඕනේ දේවල් ?
job 1ka mokadda? Oya qualified da?
Thanks Guys![]()
ඉස්සෙල්ලම හොයල බලන්න ඕන ඔයාට ස්පොන්සර් කරන කම්පැනි එක පිට රට කෙනෙකුට ස්පොන්සර් කරන්න බලය තියන කම්පැනි එකක්ද කියල (Tiers 2 and 5 registered sponsors). එහෙම නැත්නම් එයාල ඒකට ටිකක් වියදම් කරලා හෝම් ඔෆිස් එකේ රෙජිස්ටර් වෙන්න කැමති වෙන්න ඕන. ඔය විදිහ නැත්නම් එයාලගෙ ස්පොන්සර් ලෙටර් එක කිසිම වැඩක් නෑ.
වෙන මොනවද දැනගන්න ඕන?



sponsor කරනවා කියන්නේ offer letter එක දෙන එක නෙමෙයිද මචන් ? එහෙම register වෙලා ඉන්න company එකක් නම් , එකෙන් මට sponsor කරන්න කැමති නම් වෙන කිසිම අව්ලුක් නැනේ ? එතකොටත් education qualifications එහෙම බලනවද ? තව පුළුවන් නම් ඕක හරියටම වෙන process එක පොඩ්ඩක් කියපන් කෝ මචන්![]()
ස්පොන්සර් කරනවා කියන්නෙ. ලෙටර් එක දෙන එකට වඩා ටිකක් වෙනස් දෙයක්. ස්පොන්සර් කරන කෙනා බලයලත් ස්පොන්සර් කෙනෙක් නම් එය දන්නවා මොකද්ද කරන්න ඕන කියල. ස්පෙෂල් සොෆ්ට්වෙයා එකකින් සටිෆිකෙට් ඔෆ් ස්පොන්සර්ෂිප් කියල එකක් ජෙනරේට් කරලා දෙන්න ඕන. ඒක ඇත්තටම අපි දන්න සටිෆිකෙට් එකක් නෙමේ යුනික් නම්බර් එකක්.
ඇප්ලයි කරන ජොබ් එකේ අවුරුද්දක සැලරි එක රුපියල් ලක්ෂ 39 වැඩි වෙන්න ඕන.
IELTS කරලා English පුළුවන් කියල පෙන්නන්න ඕන.
VISA ඇප්ලයි කරන වෙලාවට අකවුන්ට් එකේ අඩුම රුපියල් 175,000 තියෙන්න ඕන ඇවිල්ල පඩි ගන්නකන් ජීවත් වෙන්න (මාස තුනක් තිබිල තියෙන්න ඕන).
ඔතන ගේම් එක තමයි බලයලත් එකෙක්ගෙන් ස්පොන්සර් කරගන්න එක.
ඔය ටික කරගන්න පුලුවන්නම් මම උදවු කරන්නම්. බොරුවට ඒජන්ට්ලට ගෙවන්න එපා.
මචං අපි හිතමු ජොබ් එකක් තියෙනවා එකට බේසික් කොලිෆිකේෂන් තිබ්බම ඇති.
එතකොට ජොබ දෙන පොර ද ස්පොන්සර් කරන්න ඕනා ? එහෙම නැතිනං ජොබ දෙන පොර ස්පොන්සර් බලය ලත් පුද්ගලයෙක් ලවා ස්පොන්සර් කරන්න ඕනද ?
නොර්මල් ජොබ් එකක් උනොත් අර ලක්ස 39 ට අඩු නම් කේස් ද ? ඒ කියන්නේ උන් ජොබ් කැටගරි එකයි ඇත්තටම ලැබෙන සැලරි හොයනවද ?



. බලයලත් එකෙක් බොරුවට ස්පොන්සර් කරන්නෙ නෑ. කරලා අහු උනොත් ලක්ෂ 50 විතර දඩ ගහල උන්ගෙ කම්පැනි එකට ආයේ කවදාවත් කාටවත් ස්පොන්සර් කරන්න බැරි කරනවා.ජොබ් එකට උඹට සුදුසුකම් තියනවද බලන්නෙ නෑ. Profesional Qualification ඕනෑම නෑ
ජොබ් එක දෙන එකාම බලයලත් company එකක් වෙන්න ඕන. ඌම ඕනෙ ස්පොන්සර් කරන්න. වෙන එකක් ලවුවා ස්පොන්සර් කරවන්න බෑ.
ඔව් මචන් ලක්ෂ 39 (අද රේට්ස් වලට අනුව, දැන් පවුම අඩු වෙලා තියෙන්නෙ) වඩා අඩු ජොබ් එකක්නම් උන් ඇප්ලිකේෂන් එක බලන්නෙවත් නැතුව රිජෙක්ට් කරනවා.
කැටගරි එකයි සැලරි එකයි අහුවෙනවා උඹ මාස්පතා ගෙවන tax එකට අනුව. හැබැයි ඒවා පන්නලා හොයන්නෙ නෑ. බලයලත් එකෙක් බොරුවට ස්පොන්සර් කරන්නෙ නෑ. කරලා අහු උනොත් ලක්ෂ 50 විතර දඩ ගහල උන්ගෙ කම්පැනි එකට ආයේ කවදාවත් කාටවත් ස්පොන්සර් කරන්න බැරි කරනවා.