උඹට දේවල් ටිකක් කියන්නං.ඇකඩමික් අතින් තව ඉස්සරහට යන්න ඕනා බං. නොගිහින් බැ
awrudu 4k wage yai mcnමචං UK යන්න චාන්ස් තියනවානම් ගිහින් වර්ක් විසා ගත්තොත් වයිෆ්ව හා දෙමාපියන්ව ගන්න අමාරුද?
කොච්චර කාලයක් වගේ යයිද?
කියක් පෙන්වන්න වෙයිද?
උබට පිංඋඹට දේවල් ටිකක් කියන්නං.
1 තමුන් ගැන හිතපං.
2 තමුන්ගේ පවුල ගැන හිතපං.
3 තමුන්ගේ ලඟම ඥාතීන් ගැන හිතපං.
ඉස්සෙල්ලා දෙමව්පියොන්ට පිලිවෙලට ලංකාවේ ජීවත්වෙන්න සෙට්කරලා යන තැනක ඔලුව නිදහසේ පලයං.
වැඩේ හරියට වෙනව නං වයිෆ්ව ගෙන්නගනින්.
වයිෆුත් සෙට්ල් වුනාම පස්සේ දෙමව්පියෝ ගැන බලපං.
ඔය ඔක්කොම එල්ලගෙන එකපාර ගියාම උඹට මග මැරෙන්න වෙන්නේ.
මතක ඇතිව උඹද වයිෆ්ද ඉස්සෙල්ල යන්නේ කියලත් කල්පණා කරපං. උඹ වයිෆ්ට වඩා මෝඩනං වයිෆ්ව මුලින් යවපං
ඉතුරු විස්තර ඔක්කොම මේකෙන් බලාගනිං.
https://www.gov.uk/
na dan elawalu aus walin meheta import kaloth lankawe ganan walata wada aduiඑළවලු, පෙට්රල් එහෙමත් ලංකාවෙන් අරන් යන්න වෙයි.![]()
na dan elawalu aus walin meheta import kaloth lankawe ganan walata wada adui
රුපියල් සීයට දෙසීයට ටිපර් වෙන මිට්ටෝ මෙහෙම ලිව්වම ලැජ්ජාවට ඉදිරිපත් වෙන්නේ නෑඩිපෝට් වෙන්න ඔන්න මෙන්න ඉන්න කැන්ගරු මිට්ටෝ කියන ඒවා අහන්න එපා. එහේ කෑම බීම හොඳට තියෙනවා![]()
පලිගන්න බං යන්න හදන්නේඑතකොට අපි නිදහස් වුණා කිව්වෙ එයාලගෙන් නෙමෙයි ද?
This is the commentඋඹට දේවල් ටිකක් කියන්නං.