UK වයිෆ්ව අම්මලාව ගන්න ලේසිද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,315
    30,069
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇකඩමික් අතින් තව ඉස්සරහට යන්න ඕනා බං. නොගිහින් බැ
    උඹට දේවල් ටිකක් කියන්නං.

    1 තමුන් ගැන හිතපං.
    2 තමුන්ගේ පවුල ගැන හිතපං.
    3 තමුන්ගේ ලඟම ඥාතීන් ගැන හිතපං.

    ඉස්සෙල්ලා දෙමව්පියොන්ට පිලිවෙලට ලංකාවේ ජීවත්වෙන්න සෙට්කරලා යන තැනක ඔලුව නිදහසේ පලයං.

    වැඩේ හරියට වෙනව නං වයිෆ්ව ගෙන්නගනින්.
    වයිෆුත් සෙට්ල් වුනාම පස්සේ දෙමව්පියෝ ගැන බලපං.

    ඔය ඔක්කොම එල්ලගෙන එකපාර ගියාම උඹට මග මැරෙන්න වෙන්නේ.

    මතක ඇතිව උඹද වයිෆ්ද ඉස්සෙල්ල යන්නේ කියලත් කල්පණා කරපං. උඹ වයිෆ්ට වඩා මෝඩනං වයිෆ්ව මුලින් යවපං😝

    ඉතුරු විස්තර ඔක්කොම මේකෙන් බලාගනිං.

    https://www.gov.uk/
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං UK යන්න චාන්ස් තියනවානම් ගිහින් වර්ක් විසා ගත්තොත් වයිෆ්ව හා දෙමාපියන්ව ගන්න අමාරුද?
    කොච්චර කාලයක් වගේ යයිද?
    කියක් පෙන්වන්න වෙයිද?
    awrudu 4k wage yai mcn
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    උඹට දේවල් ටිකක් කියන්නං.

    1 තමුන් ගැන හිතපං.
    2 තමුන්ගේ පවුල ගැන හිතපං.
    3 තමුන්ගේ ලඟම ඥාතීන් ගැන හිතපං.

    ඉස්සෙල්ලා දෙමව්පියොන්ට පිලිවෙලට ලංකාවේ ජීවත්වෙන්න සෙට්කරලා යන තැනක ඔලුව නිදහසේ පලයං.

    වැඩේ හරියට වෙනව නං වයිෆ්ව ගෙන්නගනින්.
    වයිෆුත් සෙට්ල් වුනාම පස්සේ දෙමව්පියෝ ගැන බලපං.

    ඔය ඔක්කොම එල්ලගෙන එකපාර ගියාම උඹට මග මැරෙන්න වෙන්නේ.

    මතක ඇතිව උඹද වයිෆ්ද ඉස්සෙල්ල යන්නේ කියලත් කල්පණා කරපං. උඹ වයිෆ්ට වඩා මෝඩනං වයිෆ්ව මුලින් යවපං😝

    ඉතුරු විස්තර ඔක්කොම මේකෙන් බලාගනිං.

    https://www.gov.uk/
    උබට පිං 🙏🙏🙏🙏
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,315
    30,069
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩිපෝට් වෙන්න ඔන්න මෙන්න ඉන්න කැන්ගරු මිට්ටෝ කියන ඒවා අහන්න එපා. එහේ කෑම බීම හොඳට තියෙනවා🤣🤣
    රුපියල් සීයට දෙසීයට ටිපර් වෙන මිට්ටෝ මෙහෙම ලිව්වම ලැජ්ජාවට ඉදිරිපත් වෙන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    උඹට දේවල් ටිකක් කියන්නං.

    1 තමුන් ගැන හිතපං.
    2 තමුන්ගේ පවුල ගැන හිතපං.
    3 තමුන්ගේ ලඟම ඥාතීන් ගැන හිතපං.

    ඉස්සෙල්ලා දෙමව්පියොන්ට පිලිවෙලට ලංකාවේ ජීවත්වෙන්න සෙට්කරලා යන තැනක ඔලුව නිදහසේ පලයං.

    වැඩේ හරියට වෙනව නං වයිෆ්ව ගෙන්නගනින්.
    වයිෆුත් සෙට්ල් වුනාම පස්සේ දෙමව්පියෝ ගැන බලපං.

    ඔය ඔක්කොම එල්ලගෙන එකපාර ගියාම උඹට මග මැරෙන්න වෙන්නේ.

    මතක ඇතිව උඹද වයිෆ්ද ඉස්සෙල්ල යන්නේ කියලත් කල්පණා කරපං. උඹ වයිෆ්ට වඩා මෝඩනං වයිෆ්ව මුලින් යවපං😝

    ඉතුරු විස්තර ඔක්කොම මේකෙන් බලාගනිං.

    https://www.gov.uk/
    This is the comment :D