මචං UK යන්න චාන්ස් තියනවානම් ගිහින් වර්ක් විසා ගත්තොත් වයිෆ්ව හා දෙමාපියන්ව ගන්න අමාරුද?
කොච්චර කාලයක් වගේ යයිද?
කියක් පෙන්වන්න වෙයිද?
කොච්චර කාලයක් වගේ යයිද?
කියක් පෙන්වන්න වෙයිද?
quality of life wadi wenakota cost of living eka wadi wenawa eta sapekshawa.mage maama me dawas wala geyak ganna hoyawna UK wala, 2 room geyak lankawe salli walin koti 3k. 40% loan ekak denawa gov eken, but ithuru 60% cash tianwa kyala pennana ona.
salary eken 40% wage tax wadinawa.
koti 3k wenne city ekedamage maama me dawas wala geyak ganna hoyawna UK wala, 2 room geyak lankawe salli walin koti 3k. 40% loan ekak denawa gov eken, but ithuru 60% cash tianwa kyala pennana ona.
salary eken 40% wage tax wadinawa.
මචං UK යන්න චාන්ස් තියනවානම් ගිහින් වර්ක් විසා ගත්තොත් වයිෆ්ව හා දෙමාපියන්ව ගන්න අමාරුද?
කොච්චර කාලයක් වගේ යයිද?
කියක් පෙන්වන්න වෙයිද?
Wife ව නම් ප්රශ්නයක් නැහැ, උඹ ට working visa දානකොටම wife ට dependent visa දාන්න පුළුවන්.
හැබැයි අම්මලාගේ කතාව වෙනස්. ඒ ගොල්ලොන්ට උපරිම ගන්න පුළුවන් visiting visa, මාස 6කට වගේ ඇවිත් යන එකක් තමයි . උඹට PR තියෙනවනම් අම්මලව permanent විදියට ගන්න පුළුවන්. හැබැයි පහත දේවල් සම්පුර්ණ කරන්න ඕනි
- you need long-term care to do everyday personal and household tasks because of illness, disability or your age
- the care you need is not available or affordable in the country you live in
- the person you’ll be joining in the UK will be able to support, accommodate and care for you without claiming public funds for at least 5 years
මෙතන තියෙනවා information - https://www.gov.uk/uk-family-visa/adult-dependent-relative
ithin colombo walath e gananne bankoti 3k wenne city ekeda
ow. daranna puluwn nan awlk na. professional job ekakatam yanna ona yanwa nan.quality of life wadi wenakota cost of living eka wadi wenawa eta sapekshawa.
Around harrow kyala qwwe. dan two room apartment ekaka inne harrow wala. 250K LKR rent eka.koti 3k wenne city ekeda
යන්න එපා බං. අව්රුදු කීයක් නං මිට්ටොන්ව යටත් කරන් හිටියද![]()
Ubata hondata salli nathnama ammala aragena yanna epaa. aiyth lanakwatama enna weiyi.
ammalawa yana ratata gannawa kiyala giyata ehama karanne machan 1/100 wage thama bung. Australia/ USA wage nam tikake shape ammala aragena inna puluwan ratawal 2k
dan Canada wage rataka ammala aragena gamak wath gahanna baa.
ehamada ?Australia walath patta amarui dan danna widiyata.
ape generation eka maha karumakkara/unlucky generation ekake machan.ehamada ?ape generation eka maha karumakkara/unlucky generation ekake machan.
balapanko 2010ta kalin giyapu aya ehama. hamadema lassanata karagatha oya Aussie, NZ wage panna aya
PR kiyana de gana wath a kale hithanne na lu bung, kiyala wadak na bro

