Dinner = Main mealudeta komada agent dinner denne ?
ඔව් මටනම් මෙහෙ public transport අවුලක්ම නෑ. තමන් ඉන්න පැත්ත අනුව තමා.මුල කොටස දැක්කෙ නෑ යාළුවා. මමත් මුලිං කතාව දාන්න ගිහිල්ලා මේකෙ ඉන්න එකාලගෙන් අහගත්තා හොඳට.
Thanks for sharing your experience අලුතෙන් එන කෙනෙකුට වැදගත් වෙයි.
මේ ටික නම් ඉන්න පැත්ත අනුව තමා. අනිත් English speaking countries වලට සාපේක්ෂව UK වල public transport හොඳයි කියලයි කියන්නෙ.
ලන්ඩන් වල ඇල්බට් අංකල් බලන්න යනවනං කැමති දුරක් කැමති බස් ගානක මාරුවෙවී යන්න £1.75යි පැයක් වැලීඩ්.ඔව් මටනම් මෙහෙ public transport අවුලක්ම නෑ. තමන් ඉන්න පැත්ත අනුව තමා.
danata mata tax eka wadinne 14% total salary ekata. ekiyanne podi ganak kepenne. IT patte wadaඑල මචන්. tax එක එහෙම කොහොමද? ජොබ් එක මොකක්ද මචන්?
aththa machan, dan thama eka terenne, e dawas wala hatiyata lorry ekak hari gannawa set unanan mokada wahanayak nathuwa epama wela hitiye . 8.5kml wage fuel wada karanne meke. Ara fuel ganan nati nisa tama danenne na.Congratulations Bro
Benz තඩියක් කරගහන වෙලාවේ Fuel Cost එක අඩු කරගන්න පොඩි කාර් එකකට යන්න තිබුණේ
salary kohemada machandanata mata tax eka wadinne 14% total salary ekata. ekiyanne podi ganak kepenne. IT patte wada
aththa machan, dan thama eka terenne, e dawas wala hatiyata lorry ekak hari gannawa set unanan mokada wahanayak nathuwa epama wela hitiye . 8.5kml wage fuel wada karanne meke. Ara fuel ganan nati nisa tama danenne na.
------ Post added on Mar 8, 2023 at 4:12 PM
Man bide shower ekak fix karagaththa machan, naththan pissu hadenawa. Awula tiyenne ape Babath dan ekata purudu wela inne. issarahata eka prashnayak wei eyata.lankawe passa wathuren hodala ohe horu wenna giyahama moko une ubata![]()
ape normally 40000 to 60000 pounds per year gewanawa basic salary. Also wenama gewanawa additional time walata. danata tax kepenne mage 14% monthly.salary kohemada machan
14% උනේ කොහොමද මචං? 20% නේද වෙන්න ඕනේMan bide shower ekak fix karagaththa machan, naththan pissu hadenawa. Awula tiyenne ape Babath dan ekata purudu wela inne. issarahata eka prashnayak wei eyata.
ape normally 40000 to 60000 pounds per year gewanawa basic salary. Also wenama gewanawa additional time walata. danata tax kepenne mage 14% monthly.
------ Post added on Mar 8, 2023 at 5:02 PM