umba hambena hamotama good evening kiapan. aniwa un umbe moona balai.Physical stuff witaray ithing
Sudooo ganag ganne Naha ne good morning kiyanne
Ekath ahaka balagena
මිනිස්සු.
UK වල racism නෑ මට දැනිච්ච විදිහට හැමෝටම එක වගේ තමා සලකන්නේ. පෝලිම් වල එහෙම හරියටම ඉන්නවා නිතරම ඉඩ දෙනවා අනිත් කෙනාට. උදව්වක් කරත් "Thankyou my love" කියල තමා ගොඩක්ම අය කියන්නේ. කැෂියර් එකේ බිල ගෙවන්න ගියත් ගොඩක් ආදරෙන් පිලිගන්නවා යද්දී greeting කරලා තමා යන්නේ. මෙහෙ good morning කියන්නේ නෑ මුනට හම්බුනාම "You all right" කියල තමා අහන්නේ.
ai mchn aweMan 2009 inda 2012 hitiye Manchester... Thaniyama iddi nam pissu wage . Ey kale nam racist gathiya thibba tikak . War eka iwara una gaman nisa tamil la hitiye hena game eken... Coming back to sl was one big mistake i did.. but wht to do .