මගෙ MSc එක ඉවර උනේ September වල. ඒ කාලෙ ඉඳන්ම apply කලා. ලංකාවේ 10+ years experience තිබිලත් ලේසි උනේ නෑ මෙහෙ. Jobs 500 කට වැඩිය apply කලා. CV එක 40 පාරක් වත් edit කරන්න ඇති. Part-time jobs වලින් survive වෙවී හිටියෙ. කොහොමහරි අන්තිමට එකක් ගොඩ දාගත්ත 

Last edited:

