UK වල Developer role එකක් සෙට් උනා කොල්ලනේ

sihan

Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මගෙ MSc එක ඉවර උනේ September වල. ඒ කාලෙ ඉඳන්ම apply කලා. ලංකාවේ 10+ years experience තිබිලත් ලේසි උනේ නෑ මෙහෙ. Jobs 500 කට වැඩිය apply කලා. CV එක 40 පාරක් වත් edit කරන්න ඇති. Part-time jobs වලින් survive වෙවී හිටියෙ. කොහොමහරි අන්තිමට එකක් ගොඩ දාගත්ත ;)
    Congratulations
     
    • Love
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Linkedin da
    LinkedIn, Indeed & TotalJobs
    Congratulations !
    details dnna
    Post 1 දාන්නම්
    සාමාන්‍යයෙන් ඔහේ මාසයක් ඉන්න කීයක් විතර යනවාද?
    මං ඉන්නෙ London වලට ටිකක් ළඟ හින්ද, හොඳටම කාල බීල, 2 bedroom ගෙදරක ඉන්න 1800 - 2000 වගේ තමා
     
    • Love
    Reactions: Gwynbleidd

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මගෙ MSc එක ඉවර උනේ September වල. ඒ කාලෙ ඉඳන්ම apply කලා. ලංකාවේ 10+ years experience තිබිලත් ලේසි උනේ නෑ මෙහෙ. Jobs 500 කට වැඩිය apply කලා. CV එක 40 පාරක් වත් edit කරන්න ඇති. Part-time jobs වලින් survive වෙවී හිටියෙ. කොහොමහරි අන්තිමට එකක් ගොඩ දාගත්ත ;)

    Congratulations 🎈🎊🍾
     
    • Love
    Reactions: sami_boy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොන්ගැඩුලේසොන් මචං... කරන කියන හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... :yes: :yes:
     
    • Love
    Reactions: sami_boy

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Snl Handshake GIF by Saturday Night Live
     
    • Love
    Reactions: sami_boy

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    LinkedIn, Indeed & TotalJobs

    Post 1 දාන්නම්

    මං ඉන්නෙ London වලට ටිකක් ළඟ හින්ද, හොඳටම කාල බීල, 2 bedroom ගෙදරක ඉන්න 1800 - 2000 වගේ තමා
    meh mata forign company ekkin ekak awa Volunteer kiyala ekak e kiynne salli fewan na kiyana ekaneh
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කලු හම තියෙද්දිත් ජොබ් දුන්නද?
    ඒ මදිවට දෙවෙනි පුරවැසියෙකුත් වෙලා.
    හරි පුදුමයි. 😱

    මේක @hancok කුහක අනතයා දැක්කොත් ඇවිල්ලා පොලවේ වැලලෙන්න ගනියි