Fuck those damn ass white racists
patta downfallma welaa ynna oooni
I favour indians than suddo dan
එතකොට අපේ උන් හොදයිද බන්?
හැම මනුස්සයටම ෆුක කියල දෙයක් තියනව.
මිනිස්සු ඔක්කොම ගදයි බන් එක තමයි ඇත්ත.
මෙහමයි ඉතින් මිනිස්සු ඔකොටෝම සල්ලිකාරයෝ වෙලා පවතින්න බැහැ.
කව්රු හරි slavery වැඩ ටික, BTL life එකක් ගත කරන්න වෙනවා !
ඒ උන්ද අපිද කියන එකයි මෙතන තියන ප්රශ්නය.......
ලංකාවේ ඉංගිරිසි ප්රශ්නය, එක මෙහමයි මචන් , ඉතිහාසේ හොදට study කරපන්, එතකොට තේරෙයි ඉංගිරිසි ආණ්ඩුකාරයෝ උනත් හිටියා Buddhist අපිට වඩා සිල් රැකපු උන්. අනික් දේ තමයි අපි සුද්දට යටත් උන ජාතියක් නොවන බව, උඩරට ගිවිසුමෙන් අපි උන්ට Agreement එකක් දුන්නා රජාව පන්නන. ඒ කාලේ වද 32 වගේ දේවල් තිබිලා තියනව, ඉතින් ඉංග්රීසි පාලනය civilized කියල තමයි ඒ තීරණය අරන් තියින්නේ මිනිස්සු. අපි mix ජාතියක්. ඇත්ත එක තමයි.....
අපි සුද්දට යටත් උන ජාතියක් නෙමයි බන්, ඔය හීන මානය නැති කර ගන්න. ඉතින් සුද්දට නෙවන්න ඕනේ නැහැ. උන් දුප්පත්,වහල, අපි පොහොසත් කාලයක් තමයි ඉස්සරහට එන්නේ.