පකිර් ශර්මා ට අනුව නම් ලෝකේ හොදම රට ඉන්දියාව බංමුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
ඒ උනාට UK වල වැඩිම Overstay ඉන්නෙත් ඉන්දියන් කාරයො කියන්නේ
පකිර් ශර්මා ට අනුව නම් ලෝකේ හොදම රට ඉන්දියාව බංමුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
ඔව් ලංකාව දැන් තියෙන තත්වේ හැටියට ඉන්දියාව වැටුනත් අපිට අෆෙක්ට් වෙනවා![]()
UK nm watunata awulk na US, Russia watunoth thama awula

ඉතින්?
ඒ role එකට China බැහැල ඉවරයිඉතින්?
Russia වැටුණොත් අවුල් යනව කිව්වෙ අපෙ export වලට කෙලවෙනවා කියන අදහසෙන් නෙවෙයි. ලෝකෙ power imbalance එකක් ඇති වෙනවා කියන අදහසෙන්. ඒක ඍජු සහ වක්‍ර විදිහට ලංකාවේ දේශපාලනයට සහ ආර්ථිකයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහෙම නේද?
Yes, mostly, but we can't neglect Russia's impact, can we?ඒ role එකට China බැහැල ඉවරයි
Yes, mostly, but we can't neglect Russia's impact, can we?
Russia too is a main consumer of many exports of ours, especially tea. (correct me if I'm wrong)
But still, the political impact cannot be underestimated, can we?They are not even in top 10
But still, the political impact cannot be underestimated, can we?
Russia is one of the 5 countries that hold the UN veto power and they have consistently used it in our favour.
Downfalling of such a country could leave a massive impact on global politics.
can you put evidence? i mean, any news links that proves your claim.Russia has never used it's veto in favour of us.
can you put evidence? i mean, any news links that proves your claim.
Russia Ukrain war eka tama seen ekaow ekanam aththa..
2008 wage world economic crisis ekak atha laga wenna puluwan
නත්තල් කෙසේ වෙතත් මේ නිවාඩු කාලේ හින්දා මරු.සෑහෙන කාලෙකින් දැක්කේ. නත්තල් සරුද බන්?
The United Kingdom will be taken care of by the right people in the future
Allah saves the King
Next, it will be Europe Mashallah

ඔය ඔක්කොම රට වලට කලින් මේ ආශික්ලන්තෙට කෙලවෙලාම යනවා කියලා පේන්නෙ නෑනෙ
මේ ගැන නම් මට බයක් තියනවා. ගඩාෆි හිසරදයක් උණේත් ඕක නිසා නේ.. ඉවර කරන්නත් සෑහෙන්න උන්ට ඕන උනාමරදානේ මඩ්‍රාසා ආගමික පාසැල් වල නොමිලේ English , IELTS පන්ති තියෙනවා. ඔක්කොම මට්ට පැටව් ඒක කරනවා. මොකා වුණත් හොඳ මාස්ටර් මයින්ඩ් එකකින් ගේමක් දෙන්න යන්නේ UK වලට නම්. ගඩාෆිගේ තියරි වැඩ කරනවා. ඊළඟට UK එවුන් බුරුතු පිටින් වෙන රටවලට යන්න ගන්නවා. යුරෝපේ පළමු ශරියා රට ඇතිවෙන්න යන්නේ ?