UK වේගයෙන් Down The පල්ලම් 🤣

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දන්නැති ඒවා කියවන්න යන්න එපා අයිසේ :lol: දන්න දෙයක් කතා කරපන් :rofl:
    සියල්ල දත් අය්යා ඔන්ලයින් අචිව්මන්ට් එකක්‌ ඇරන්. දැන්වත් dopamine hit එකක්‌ වැදුනද 😅

    රුසියාව අනිවා බංකොලොත් වෙනවා බන් ණය බර අහස උසට ලු. මණ්ඩලේ කචල් ලු. Uk වල නම් කිසිම අවුලක් නෑ පට්ට ග්‍රොත් එකක්‌ තියෙන්නෙ බන්. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279

    උඹ වගේ අමු පොන්නයෙක් බයිට් කරලා මොන ඩොපමින් ද? :lol:

    ඒක නෙවෙයි මීට පස්සෙවත් දන්නැති ඒවා කියවන්න යන්න එපා අයිසේ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඹ වගේ අමු පොන්නයෙක් බයිට් කරලා මොන ඩොපමින් ද? :lol:
    කුණුහරුප කියන්නෙ ඇයි මන් කුණුහරුප කිව්වේ නැහැනෙ 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    කුණුහරුප කියන්නෙ ඇයි මන් කුණුහරුප කිව්වේ නැහැනෙ 😅
    ඒක නෙවෙයි මීට පස්සෙවත් දන්නැති ඒවා කියවන්න යන්න එපා අයිසේ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒක නෙවෙයි මීට පස්සෙවත් දන්නැති ඒවා කියවන්න යන්න එපා අයිසේ :lol:
    ඩොපමින් හිට් එක ගැන කිව්ව විතරයි කුණුහරුපෙන් බැන්න නේද? හරි කැතයි සර් :rofl:

    මන් ඔබතුමා කියන විදිහටම කරන්නම් සර් 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඩොපමින් හිට් එක ගැන කිව්ව විතරයි කුණුහරුපෙන් බැන්න නේද? හරි කැතයි සර් :rofl:

    මන් ඔබතුමා කියන විදිහටම කරන්නම් සර් 😅
    දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටිය නම් ඔහොම ගූ වෙන්නේ නෑනේ අයිසේ :rofl:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටිය නම් ඔහොම ගූ වෙන්නේ නෑනේ අයිසේ :rofl:
    ඒකනෙ කුණුහරුප කියල මම ගු උනා නේ 😅
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දන්නේ නැති ඒවා කියල ගූ උනා මදිද? :rofl:
    මිනිස්සු නොදන්න දේවල් කියනවා නිවැරදි කරාම පිලිගන්නවා.

    නාසිස්ටික් මිනිස්සු ඒක අල්ලගෙන ඩෝපමින් හිට් එකක්‌ වද්දගන්න දගලනවා.😅

    පව් ඉතින් fragile ego තියෙන මිනිස්සු :rofl:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    naki suddanta issarahata body parts ona! kallangen body parts aduwata ganna puluwan.

    eeta amatharawa
    DNA mix wenne nathi unma leda wadi wenawa, mewa plan karala karana dewal,, suddanata wada kallanta leda adui. suddo unge ratawalata kallange DNA import karaganna hadanne,
     
    • Like
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මිනිස්සු නොදන්න දේවල් කියනවා නිවැරදි කරාම පිලිගන්නවා.

    නාසිස්ටික් මිනිස්සු ඒක අල්ලගෙන ඩෝපමින් හිට් එකක්‌ වද්දගන්න දගලනවා.😅

    පව් ඉතින් fragile ego තියෙන මිනිස්සු :rofl:
    නොදන්න දේවල් කියන්න ඇවිත් ගූ වෙලා වේදනාවට එල්ලී එල්ලී කියවන උන් නම් අමු පොන්නයෝ :rofl:
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නොදන්න දේවල් කියන්න ඇවිත් ගූ වෙලා වේදනාවට එල්ලී එල්ලී කියවන උන් නම් අමු පොන්නයෝ :rofl:
    Dopamine ගැන කියද්දී කුණුහරුප කියන්න එපා හරි කැතයි මචන් :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Dopamine ගැන කියද්දී කුණුහරුප කියන්න එපා හරි කැතයි මචන් :yes:

    නොදන්න දේවල් කියල ගූ වෙන්න එපා මචන් හරි කැතයි :yes:
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නොදන්න දේවල් කියල ගූ වෙන්න එපා මචන් හරි කැතයි :yes:
    මිනිස්සු නොදන්න දේවල් කියනවා නිවැරදි කරාම පිලිගන්නවා.

    නාසිස්ටික් මිනිස්සු ඒක අල්ලගෙන ඩෝපමින් හිට් එකක්‌ වද්දගන්න දගලනවා.😅

    පව් ඉතින් fragile ego තියෙන මිනිස්සු :rofl:
    :rofl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Why so much hate?

    තවත් මිනිස්සු කට්ටියකගේ downfall එකකට ඇයි මිනිස්සු මේ තරම් සතුටු වෙන්නේ?
    සතුටක් නම් නැහැ මචන් එත් ලෝකේ ඇත්ත මේක තමයි,
    හැමෝම පොහොසත් වෙලා ඉන්න configuration එක හරි යන්නේ නැහැ.
    එහම ලෝකේ stable නැහැ.
    කව්රු හරි දුප්පත් වෙලා ඉන්න ඕනේ, අපි තැනකට එනකොට.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    921
    113
    අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
    මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
    ලංකාවේ වගේ තමයි.
    කන්න නැතත් ඉන්න රටක් සොයපු අය දැන් AUS NZවල.
    BREXIT ඉල්ලපු අය දැන් FRANCE GERMANවල
     
    • Like
    Reactions: gamerlk

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Fuck those damn ass white racists

    patta downfallma welaa ynna oooni

    I favour indians than suddo dan
    එතකොට අපේ උන් හොදයිද බන්?
    හැම මනුස්සයටම ෆුක කියල දෙයක් තියනව.
    මිනිස්සු ඔක්කොම ගදයි බන් එක තමයි ඇත්ත.
    මෙහමයි ඉතින් මිනිස්සු ඔකොටෝම සල්ලිකාරයෝ වෙලා පවතින්න බැහැ.
    කව්රු හරි slavery වැඩ ටික, BTL life එකක් ගත කරන්න වෙනවා !
    ඒ උන්ද අපිද කියන එකයි මෙතන තියන ප්‍රශ්නය.......

    ලංකාවේ ඉංගිරිසි ප්‍රශ්නය, එක මෙහමයි මචන් , ඉතිහාසේ හොදට study කරපන්, එතකොට තේරෙයි ඉංගිරිසි ආණ්ඩුකාරයෝ උනත් හිටියා Buddhist අපිට වඩා සිල් රැකපු උන්. අනික් දේ තමයි අපි සුද්දට යටත් උන ජාතියක් නොවන බව, උඩරට ගිවිසුමෙන් අපි උන්ට Agreement එකක් දුන්නා රජාව පන්නන. ඒ කාලේ වද 32 වගේ දේවල් තිබිලා තියනව, ඉතින් ඉංග්‍රීසි පාලනය civilized කියල තමයි ඒ තීරණය අරන් තියින්නේ මිනිස්සු. අපි mix ජාතියක්. ඇත්ත එක තමයි.....

    අපි සුද්දට යටත් උන ජාතියක් නෙමයි බන්, ඔය හීන මානය නැති කර ගන්න. ඉතින් සුද්දට නෙවන්න ඕනේ නැහැ. උන් දුප්පත්,වහල, අපි පොහොසත් කාලයක් තමයි ඉස්සරහට එන්නේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඒක නෙවෙයි මීට පස්සෙවත් දන්නැති ඒවා කියවන්න යන්න එපා අයිසේ :lol:
    අනේ මචන් මාගේ සුන්නත් කරලා දීපන්කො බන් !
    මට කොන කපා ගන්න ඕනේ වෙලා තියනව.
     
    • Haha
    • Like
    Reactions: gamerlk and 2osama

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
    ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ 🤣🤣
    64894355-11465095-Supermarkets_across_the_UK_have_been_cracking_down_on_theft_of_d-a-6_1669283926054.jpg
    Bump
     
    • Wow
    Reactions: DiksonAlex