UK සමාගමක් ලියාපදින්චි කරගත්ත හෑටි

Djice

Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    එහෙම වෙන්නෙ කොහොමද මචන්. දෑන් ආදයම අතට ගන්නව නන් වියදම් කරන්නෙ මෙහෙ නෙ. එතකොට එ එන මුදලට ටෑක්ස් එකක් ගෙවන්න වෙනවනෙ.
    na na. uu kiyanne income tax eka gana. uba kiyanne VAT wage ewa ganane. UK wala inna unta oya dekama gewanda epe. padiya athata eddima income tax kapila enne. ee madiwata mokak hari gaththoth eke VAT gewanda one. samanyen wena rata wala mona job eka kalath (freelancing athuluwa) income ekata tax gewanda one
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    එක ඉතින් ගන්න ආදායම අනුවනෙ.

    ඔව් ඒක තමා, ඒ බ්‍රැකට්ස් මොනවද?
    අතට එන ආදායමට income tax ගෙවනව නං කොහ්පැණිය රෙජිස්ටර් කරන්නෙ UK ද ලංකාවෙද කියලා වෙනසක් වෙන්න බෑනෙ.

    ලංකාවෙ කොම්පැණි ටැක්ස් වැඩියිද UK වලට වඩා?
     
    • Like
    Reactions: B.Chat and NRTG

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඈත්තටම මෙක ටිකක් අමාරු වෑඩක් කියල හිතාගෙන හිටියට එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපිට සති 2කක් 3නක් වගෛ ඈතුලත ලෙසියෙන්ම කරගන්න පුලුවන් උනා.

    ආසන්න වශයෙන් රුපියල් 110,000 ක් වගෙ වියදමක් තමා ගියෙ.

    ටෑක්ස් නෑතුව සර්විස් වලට අවුරුද්දකට ඔය වගෙ ගාණක් වියදම් කරගන්න එක අවුලක් නෑත්තන් මෙ ක්‍රමය ට්‍රයි කරල බලන්න. මිට වඩා අඩුවට කරගන්න පුලුවන් තෑන් දන්නව නන් කමෙන්ට් එකක් දාන්න පහලින් අනික් අයට බලාගන්න.

    අපි මෙකට මුලින්ම තොරගෙන තිබ්බෙ USA වල State කිපයක්. එත් එවගෙ ටෑක්ස් ශුවර් නෑති නිසා අපි එ ඔප්ශන් එක අත ඈරල දෑම්ම. UK වල ටෑක්ස් එක ගෑන මෙහෙම තමා කියල තියෙන්නෙ.

    Nfk7zmW.png


    මෙකෙන් තමා අපි වෑඩෙ කරගත්තෙ

    https://incorpuk.com

    කොහොමත් ගෙවන එකෙ උදව්වක් කරන්න කෑමති කෙනෙක් ඉන්නව නන් PM එකක් දාල Affiliate link එක ඉල්ලගන්න. එක මම මෙතන ප්‍රමොට් කරන්නෙ නෑ..

    කොහොම හරි ඔකට අපි මුලික විස්තර ටික දිල සතියකින් වගෙ වෑඩෙ කරගන්න පුලුවන් උනා.


    ඔයාලගෙ Directors ල ගොඩක් ඉන්නව නන් එක මුලින්ම එයාලට Chat එකෙ කියල ඉන්න නෑත්තන් වෑඩෙ පොඩ්ඩක් කරදරයි. අපිට එහෙම උනා.. අපි හිතුවෙ එයාල අහයි කියල එත් ඈහුවෙ නෑ. පස්සෙ වෙනම කියල තමා දා ගත්තෙ.

    සර්විස් එක නන් හොදටම හොදයි.

    ඔක්කොම ටික ඉවර උනාම Wise එකෙ Bank අක්වුන්ට් එක හදන්න ඔනි එකට තව අමතර 45EUR යනව. එකත් එක්ක මුලු ගාණ තමා මම උඩ දෑම්මෙ. එක නන් එක පාරක් ගෙවන මුදලක්.

    ඉට පස්සෙ Stripe අක්වුන්ට් Paypal හදාගන්න පුලුවන්. Paypal වල පොඩි ප්‍රශ්නයක් තියෙනව කියල තියෙනව සමහර වෙලාවට UK වල ඉන්න කෙනෙක්ගෙ Address එයාල ඉල්ලනවලු පස්සෙ Verification වලට එ නිසා එක හදාගන්නව නන් පොඩ්ඩක් එක ගෑනත් බලන්න.

    දෑන් ඉතින් ඔය විදියට කරාම වෑඩෙ කරගන්න පුලුවන්.

    මෙ ඔය සර්විස් එකෙ තියෙන තව Perks ටිකක්. මෙව වෙනමත් ඉල්ලන්න පුලුවන් සමහර එව නන් මෙකටම දිපුවත් තියෙනව.
    LmjHJle.png



    ලන්කාවෙ Payment Gateway ප්‍රශ්නෙ නිසා තමා අපි ඔකට ගිය.ගොඩක් උන් ලන්කාවෙ පෙමන්ට් ගෙට්වෛ නිසා ගෙවන්නෙ නෑති සිඉන් එකක් තියෙනව. ලන්කාව ඈතුලෙ විතරක් නන් ඔක අවුලක් නෑ. පිට රටවලට ගියාම තමා ඔය කෙස් එක තියෙන්නෙ.

    @kasun_kbp දාපු නුලකින් පස්සෙ තමා අපිත් මෙ ඔප්ශන් එක සලකල බෑලුවෙ.
    https://elakiri.com/threads/🤡-payhere-වැඩ-පෙන්නයි-යලිත්-ලීක්-කරගනියි.2115203/

    @sajith.xp.pk @batwise @kasun_kbp ස්තුතියි තොඅරතුරු වලට.



    වෑඩෙට උනන්දුවක් ඈති කියල හිතන කිප දෙනෙක් ටෑග් කරා. තව මතක් වෙන අය ඉන්නව නන් පහලින් ටෑග් කරගන්න.
    FYI - @Nadun26 @Duckduck


    එහෙනන් කට්ටියට වෑඩි වෑඩියෙන් ලන්කාවට ඩොලර් ගෙන්න බිස්නස් කරගන්න ලෑබෛවා කියල බම්ප් එකක් ගහගෙන යන්න. :love::love::love::love:
    TFS
     
    • Like
    Reactions: B.Chat and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,059
    113
    ඔව් ඒක තමා, ඒ බ්‍රැකට්ස් මොනවද?
    අතට එන ආදායමට income tax ගෙවනව නං කොහ්පැණිය රෙජිස්ටර් කරන්නෙ UK ද ලංකාවෙද කියලා වෙනසක් වෙන්න බෑනෙ.

    ලංකාවෙ කොම්පැණි ටැක්ස් වැඩියිද UK වලට වඩා?
    naha yako me Paypal lankawata nathi nisa mun ekak ganna thama wadipura tax gewan, mechchara labbawal karanne..
    lankawe karana eka labai namuth Paypal na..
    apita witharak nemei Bangladesh, Pakistan walatath na..
    India regional office eke ewun transaction madi gaga boru hethu kiyala baladiya daanawa unge freelance sector ekata competition eka ena nisa..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    ඔව් ඒක තමා, ඒ බ්‍රැකට්ස් මොනවද?
    අතට එන ආදායමට income tax ගෙවනව නං කොහ්පැණිය රෙජිස්ටර් කරන්නෙ UK ද ලංකාවෙද කියලා වෙනසක් වෙන්න බෑනෙ.

    ලංකාවෙ කොම්පැණි ටැක්ස් වැඩියිද UK වලට වඩා?
    එහෙම බලල නෑ. අපිට tax ගෙවන එක නෙවෙයි ප්‍රශ්නෙ උනේ.
     

    Similar threads