na na. uu kiyanne income tax eka gana. uba kiyanne VAT wage ewa ganane. UK wala inna unta oya dekama gewanda epe. padiya athata eddima income tax kapila enne. ee madiwata mokak hari gaththoth eke VAT gewanda one. samanyen wena rata wala mona job eka kalath (freelancing athuluwa) income ekata tax gewanda oneඑහෙම වෙන්නෙ කොහොමද මචන්. දෑන් ආදයම අතට ගන්නව නන් වියදම් කරන්නෙ මෙහෙ නෙ. එතකොට එ එන මුදලට ටෑක්ස් එකක් ගෙවන්න වෙනවනෙ.
